කොරෝනා රෝගින් 77ට නගි


කොරෝනා රෝගීන් පස්දෙනෙකු  අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට කොරෝනා රොගින් ප්‍රමාණය 77 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ බව දන්වා තිබේ.

 



Recommended Articles