පොලිස් ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කළ පුද්ගලයන් 16ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.
ඇඳිරි නීතිය කඩකළ තවත් 16ක් අත්අඩංගුවට
Recommended Articles

