ඇඳිරි නීතිය කඩකල 118ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2020 මාර් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ඊයේ (20දා) පස්වරු 6.00 සිට අද (21දා) පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 118ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles