ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2020 මාර් 21 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතරින් අට දෙනෙකුම මත්පැන් පානය කරමින් ක්‍රීඩා පිටියක නිකරුණේ කාලය ගත කළ පිරිසක් බව පොලීසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles