කොරෝනා යැයි සැකකෙරෙන පහක් බදුල්ල රෝහලට


කොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

 දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැමිණි සිව් දෙනෙකු හා බදුල්ල රෝහලටම පැමිණ පුද්ගලයෙකු විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබේ.

ලුණුගල ප්‍රසන්න පද්මසිරි



Recommended Articles