පැය 24ට ඉතාලියේ මරණ 627ක්


පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලොම්බාර්ඩි කලාපයට හසුදාවේ 114ක් යෙදවීමට පියවර ගෙන තිබේ. ඉතාලියේ මේ වන විට 4,000 කට අධික පිරිසක් මෙම රෝගයෙන් මියගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

මේ වන විට කොවිඩ් 19 වෛරසයෙන් වැඩිම පිරිසක් මියගොස් ඇති රට වන්නේ ඉතාලියයි.



Recommended Articles