’අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති
Latest News
පාසල් නැවත ආරම්භ කිරිම ගැන විශේෂ සාකච්ජාවක් හෙට
පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රටේ මරණ ශීඝ්‍රයෙන් ඉහළ යද්දීත් බ්‍රසීල ජනාධිපති මුඛ ආවරණ නැතිව යළි කරළියට
’’අපි මේ යුද්ධය ජය ගන්නවා. මෙය පාලය කළ හැකි අවදානමක්. සෑම දෙයක්ම සාර්ථක වේවි’’ ජනපති බොල්සොනාරෝ සමග සිටි කැබිනට් ඇ
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් තවත් ගුවන් යානයක් පැමිණෙයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ
නිව්යෝක් ප්‍රාන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව යළිත් ඉහළට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි.
ඊයේ වාර්තා වූ රෝගීන් 52න් 49ක් කුවේට්වල සිට පැමිණි අයයි
ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 52ක් වන අතර ඉන් 49ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිර
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 52ක්
ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ආසාදිත ලැයිස්තුවේ චීනය පසුකර කැනඩාවත් ඉදිරියට
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය,
ලොව පුරා ලක්ෂ 54 ඉක්මවා කොවිඩ්-19 ආසාදනය වෙලා
කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
චිලියෙන් තවත් ආසාදිතයන් 3,700ක් - සමස්ත 69,102යි
බ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
ද.කොරියානු රාත්‍රී සමාජ ශාලා පොකුර තවදුරටත් වැඩි වෙයි
පොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
අගුලු දැමීම් උල්ලංඝනය කළ අගමැති සහායක ඉවත් කිරීම අගමැතිම ප්‍රතික්ෂේප කරලා
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවය
කොවිඩ් රෝගීන් 1140ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
කොවිඩ් සටනට සහාය දීමේදී දේශපාලන හෝ ආර්ථික වාසි නෑ- චීන විදෙස් ඇමති
නව කොරොන වයිරස් වසංගතයට එරෙහි ගෝලීය සටනට සහාය දැක්වීමේදී චීනය කිසි විටෙකත් භූදේශපාලනික අරමුණු හෝ ආර්ථික වාසි අත
කොවිඩ් රෝගීන් 1138ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
හුබෙයිහි සෙනසුරදා තහවුරු කළ රෝගීන් වාර්තා නොවෙයි
මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සෙනසුරාදා දිනයේදී තහවුරු වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව පළාත් සෞඛ්‍ය කොමි
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
රත්නපුරට යළි ගංවතුර අවදානමක් - කලුගඟේ ජල මට්ටම ශිඝ්‍ර ලෙස ඉහළට
සමනල අඩවිය ඇතුළු ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉ
ඉදිරි පැය 24කදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළදී වැසි ඇති විය හැකි බව කාල
අද සවස වාර්තා වු ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක්
අද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා මර්දනයට එක්වි සිටින කලුතර වෛද්‍ය කණ්ඩායම් පිරිස්ගෙන් අනතුරු ඇඟවිමක්
කලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්
කොළඹ පුද්ගලයින් 3252 දෙනෙකු PCR පරික්ෂණයට
පසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 දක්වා ඉහළට
අද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර
සහල් සදහා පාලන මිලක් දැමිය යුත්තේ රජය මිස වි මෝල්කරුවන් නොවෙයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මේ රටේ ජනතාවට ආහාර සදහා අවශ්‍ය වී තොග මාස පහලව හමාරකට රැස් කර
ගිලන් රථ රියදුරුට පහරදුන් සෞඛ්‍ය පරික්ෂක අත්අඩංගුවට
කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින් සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සි
මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 1106ක් දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රත්නපුරේ ආපදාවෙන් විපතට පත් පවුල් 30ක පිරිස් සුරක්ෂා මධ්‍යස්ථානවල
රත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය 19 දා ඇතිවුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් අද (24 ) වනවිටත් විපතට පත්වූ පවුල් 30ක සාමාජිකයන
තදවැසි පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල (විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල) වැසි හෝ ගිගුරුම් ස
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමේ කාලය දිගු කරයි
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වව
අනිද්දා සිට දුම්රිය 27ක් ධාවනයට
රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සඳහා අනිද්දා (26දා) සිට ලබන සිකුරාදා දක්

