මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.
Latest News
හෙට සිට පුද්ගල දුරස්ථභාවය කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මකයි
නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට (26) සිට නීති දැඩිව ක්
හෙට ඇදිරිය ඉවත් කලත් සිනමා ශාලා විවෘත කිරීමට අවසර නැහැ - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
හෙට (26) සිට රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් සිනමා ශාලා විවෘත කිරිමට අවසර නොලැබෙන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ
මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64,779ක් අත්අඩංගුවට
අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 392 ක් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා ආසාදිතයින් තවත් ඉහළට
අද සවස වන විට නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166 දක්වා ඉහළ ගොස් ඇත.
සමාජ ජාලා වල ප්‍රචාරය වන උසස් පෙළ කාලසටහන සම්පුර්ණ අසත්‍යයයි
මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්
ඇඳිරි නීතිය ඉවත් කලද සෞඛ්යාරක්ෂිත ක්‍රම දිගටම පවත්වා ගෙන යාම අනිවාර්යයි
ඇඳිරි නීතිය ඉවත් කළද අනුගමනය කර සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගනිමින් ගනමින් මෙම රෝගය දුරු කිරිමට මහජනතාව උනන්දුවෙ
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළට
අද දින මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළ ගොස් තිබේ.
දියේ ගිලුණු තරුණිය බේරාගත් පොලිස් ස්ථානාධිපතිවරයාට උපහාර
ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
මි උණ රෝගින්ගේ වර්ධනයක්
මී උණ බවට සැකපිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන් විසිහතර දෙනෙකු අතුරෙන් රෝගීන් දොළොස් දෙනෙකුට මී උණ ඇති බවට ත
නාරම්පනාවෙන් හමුවූයේ හුණුගල් තට්ටුවක්
කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ කැණීමකදී හමුවූයේ පොසිලයක් හෝ සත්ත්වයෙකුගේ ඉපැරැණි අස්ථි කොටස් නොව කාලයක්
නිරෝධායනය අවසන් වු තවත් පිරිසක් පිටව යති
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩකයා රිමාන්ඩ්
සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත්
තවත් කොවිඩ් රෝගීන් 21ක් සුවය ලබයි
නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ති
හිටපු අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
රටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබදව සිටීමෙන් කිසිඳ
කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විපක්ෂය මහමැතිවරණය පැවැත්විය නොහැකියි කියන්නේ ජනතාව අතරට යන්න තියෙන බිය නිසයි
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට
කොළඹ - ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ
කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණ
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 313ක්
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට ස
සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් කොළඹ අවන්හල් හෙට සිට විවෘත කිරීමට අවසර
සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව මහජ
කුලී රථ රියදුරන් පිරිසක් PCR පරීක්ෂාවට ලක් කෙරේ
ඇඳිරී නීතිය ක්‍රියාත්මකව පැවැති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවා රියදුරන් 30 දෙනෙකුගෙන් ජෛව හ
මාස දෙකකට පසුව ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් යළිත්
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.
ගෙවීගිය දිනයේ ඇමෙරිකාව තුළ ආසාදිතයන් 20,000ක්
ඇමෙරිකාවේ ඉරිදා දිනයේ පමණක් කොවිඩ්-19 මරණ 633ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 97,722කි.
බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25දා) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් ව ඇති බව
මාර්තු 7 වනදාට පසු ඉතාලියේ අඩුම කෝවිඩ් මරණ වාර්තා විම ඊයේ
මාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙට සිට වැස්සේ වැඩිවීමක්
ශ්‍රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත
දුම්පානය නිසා දිනකට ලාංකිකයන් 55ක් ජීවිතක්ෂයට
දුම්පානය නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන
තනි රෝදයෙන් යන්න ගිහින් අවසන් ගමන් යයි
යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීමට උත්සාහ ගනිමින් සිටි තරුණයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව නිවසක ගේට්ටුවක ව
පැය 24ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 1,710ක්
අද උදෑසන හයෙන් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමට අත්අඩංගුවට ගත් පරිස 1,710 කි.

