මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 25 දෙනෙකු හමු වූ ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
Latest News
පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමට අවධානය
කෝවිඩ් - 19 වෛරසය වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා දිනකට පී.සී.ආර් පරීක්ෂණ 6,000ක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ
කොවිඩ් සුවය ලැබූවන් 674ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 14ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළට
අද (24) සවස 2.00 වන විට තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
යුද හමුදා රාජකාරියට බාධා කළ තිදෙනෙක් අත්අඩංගුවට
යාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම මත පුද්ගලයින් ති
කොරෝනා නිසා අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම්
කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනකරුවන් මුහුණදෙන ගැටළු වලට කඩිනමින් විසදුම් ලබා දෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්
දරුවන්ගේ අනාගතය රට පාලනය කරන අයගේ හැකියාව මතයි
ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අය
උපෙළ වාණිජ අංශයේ මුලතිව් තෙවැනියා දියේ ගිලි මරුට
2019 වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෙවැනියා වු සිසුවා ඊයේ (23දා) සවස මුලතිව්, පුදුක
සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්
සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි.
අන්තර් පළාත් බස් සේවා මැයි 26 සිට ආරම්භ කිරීමට පියවර
අනිද්දා සිට (26) දින සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවා
ජුනි 6 දා තෙක් ලාංකිකයන් ගෙන්වා ගන්න ගුවන් යානා
කොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන ජූ
නිවාඩුවට ආපු කොරියා රැකියා ලාභීන්ට නැවත කොරියාවට යෑමට විශේෂ ගුවන් යානයක්
දකුණු කොරියාවේ රැකියා නිරතව සිට නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි පුද්ගලයන් නැවත දකුණු කොරියාවට පිටත් කර හැරීම ව
තවත් නාවික හමුදා රණවිරුවන් 10ක් සුවය ලබයි - සුව වූ මුළු ගණන 293ක්
කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට ස
ඉවසීමෙන් ඉන්න - විදේශීය ශ්‍රී ලාංකිකයන්ට බන්දුල කියයි
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමානුකූලව ගෙන්වා ගන්නා බවත් එතෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් සම කැබින
කොරෝනා මැඩලීමට KDU වෙතින් නව පරිගණක මෘදුකාංගයක්
COVID-19 වසංගත තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝ
ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින්
ඊයේ(23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති
පාකිස්තාන ගුවන් අනතුරේ කළු පෙට්ටිය සොයා ගනියි
මගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක
SP 34ක් SSP නිලයට උසස් කරයි
පොලිස් අධිකාරී ධුරයේ සිටි පොලිස් නිලධාරීන් 34ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
රත්ගම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි
රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට හෙට (25) සිට පියවර ගන්නා බව රත්ගම ප්
කරන්න තියෙන්නෙ මගෙ බෙල්ල කපා ගැනීම විතරයි - බෙංගාල මහ ඇමතිනිය
අම්ෆාන් සුළි කුණාටුව නිසා බටහිර බෙංගාල ප්‍රාන්තය ඇතුළු ඉන්දියාව පුරා මරණ 86ක් සහ බංග්ලාදේශයේ 15ක් වාර්තා වී ඇත.
නිව්යෝක් පොලීසියේ 43ක් කොවිඩ් නිසා ජීවිතක්ෂයට
NYPD හි සාමාජිකයින් 5,739ක් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඉන් 5,598 දෙනෙකු සුවය ලබා සේවයටද පැමිණිලා.
චිලීයේ දිනක් තුළ කොවිඩ් ආසාදිතයන් තවත් 3,500ක්
නව මරණ 40ක් වාර්තා වී ඇති චිල්යේ, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංගම Low Floor Busses ගෙන්වීමට ගත් තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණියට පහත් පතුල් සහිත බස් රථ Low Floor Busses ගෙන්වීමට ගත් තීරණය හා දැනට භාවිතා කරන බස් රථ තවදුර
මොස්කව් වැසියන් සියයට 12.5කට කොවිඩ් ප්‍රතිදේහ
මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල මගින් නගරයේ අගුලු දැමීමේ පියවර ලිහිල් කළ හැකි බව පෙන්වා දී ඇති බව නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන
පේරු ආසාදිතයන් 115,000 ඉක්මවයි - මරණ 3,373 ක්
පෙර දිනට සාපේක්ෂව ආසාදිතයන්ගේ 4,056ක වැඩිවීමක් සහ මරණ 129ක ඉහළ යෑමක් පේරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මුස්ලිම් සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ නොතැබිය යුතුයි
ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවත් ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී ස
වැස්ස අඩුවෙයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක වැසි ඇතිවන බව කාලගුණ විද්
බ්‍රසීල කොවිඩ් ආසාදිතයන් 350,000ක සීමාවට ඇවිත්
බ්‍රසීලයේ ආදිවාසී ජනතාව කොවිඩ්-19 හමුවේ දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව කොරෝනාවෙන් මියගිය ඇමෙරිකානුවන්ට වෙන්වේ
ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී මියගිය අය සිහිකරයි.
බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24

