13වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (21දා) පැවැති තරගයෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ලකුණු 10ක තියුණු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
දෛවය ඔබව ලෝකයේ කොතනින් නතර කරාවිදැයි මේ මොහොතේදී කිව නොහැක. නමුත් තමන්ට ලැබෙන අවස්ථාවන් ජයග්‍රහණයන් බවට පෙරළාගත හැකි නම් ඕනෑම අයෙකුට ඉහළට යාම සිහිනයක් නොවනු ඇත.
Read Moreමම දැනටමත් ජාතික සංචිත සඳහා යෝගා කිරීම අත්‍යාවශ්‍ය බවට තීරණයක් ගෙන ගෙන තිබෙනවා. ඒ වගේම භාවනාවත්. ලබන මාසයේ සෑම ජාතික සංචිතයක්ම යෝග සැසියකට එක්වෙිවි. අවම වශයෙන් සතියකට දෙපාරක්වත්. භාවනාව සමගින්.
Read Moreරිටි පැනීම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට ස්වීඩනයේ අර්මාන්ඩ් ඩුප්ලටිස් සමත් විය. ඉතාලියේ රෝම නගරයේ පැවති මලල ක්‍රීඩා (Golden Gala) තරගාවලියකදී ඔහු මීටර 6.15ක (20^ 2*)ක දක්‍ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිටුවීය
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක නවසීලන්තයේ ජාතික ක්‍රේග් මැක්මිලන් තම පියාගේ අභාවය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව තිබේ
Read More13 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 05ක ජයක් ලැබීමට එම්.එස්. දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
Read Moreනේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) පැසිපන්දු සම්මේලනයට ලබාදුන් රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අද (21දා) සවස 6.00ට පැවැත්වෙන ජාතික ක්‍රීඩා සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව ’අද’ ට වාර්තා වේ.
Read Moreඑංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේවිඩ් විලී හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
Read Moreනීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ඔවුන් සමග පැමිණෙන සියලුම දෙනා දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව වසංගත රෝගවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
Read Moreඑංගලන්ත වේගපන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයෙන් නොතිබූ ජයක් හිමිකර ගැනීමට එංගලන්තයට හැකි විය. ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට ඔවුන්ට හැකි විය.
Read Moreබංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය නිර්දේශ අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශයට දන්වා තිබේ.
Read Moreටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙරට සංචාරය කිරීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී තිබෙන දින 14ක අනිවාර්යය නිරෝධායනයට එකඟ විය නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි.
Read Moreඉදිරියේදී ක්‍රීඩකයා ව්‍යවසායකයෙක් කර ක්‍රීඩාව ආදායම් ලබන වෘත්තියක් බවට පරිවර්තනය කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙම මස 26, 27 දිනවල ආරුගම්බේ වෙරළ තීරයේ පැවැත්වෙන රළ මත ලිස්සායෑමේ (Surfing) තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා (11දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
Read Moreක්‍රිකට් තරගාවලියක් සඳහා එළඹෙන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටදී දින 14ක් අනිවාර්ය නිරෝධායනයකට යොමු විය යුතු බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසුමකදී පැවසීය.
Read Moreක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර ඇත.
Read Moreඅන්තර් ජාතික තරගවලදී ගෝල සියයක් සම්පූර්ණ කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්විය. ඒ ස්වීඩනයට එරෙහිව ගෝල ද්විත්වයක් රැස් කරමිනි.
Read Moreරිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර තිබේ.
Read Moreජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟපන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරාට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ
Read Moreනිලධාරීන් රණ්ඩු වූවාට ඊට ක්‍රීඩකයන් පලි නැති බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ගනුදෙනුව පවතින්නේ ක්‍රීඩකයන් සමග බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
Read Moreතරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.
Read Moreක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත.
Read Moreඅවුරුදු 50ක් පැරණි ක්‍රීඩා පනත ඉදිරියට ගමන් යෑමට නොහැකි බැවින් නව ක්‍රීඩා පනතක් ගෙන එන බවත්, මේ වනවිට එහි මූලික කටයුතු සාකච්ඡා කරමින් සිටින බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreතරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.
Read Moreඑංගලන්තය හා පාකිස්තානය අතර දෙවැනි විස්සයි 20 තරගයේ පාකිස්තාන ක්‍රීඩකයන් පිටිය මැද ක්‍රීඩා කරමින් සිටියදී, පුහුණුකරු මිස්බා-උල්-හක් පරාජිත මානසිකත්වයෙන් ක්‍රීඩාගාරයේ රැඳී සිටි ආකාරය පාකිස්තාන හිටපු නායක ඉන්සමාම්-උල්-හක්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඔහු පවසන්නේ මිස්බාගේ ඍණාත්මක ප්‍රතික්‍රියා කණ්ඩායමේ අයහපතට බලපාන බවයි.
Read More