ඔවුන් කලින් ක්රිකට් ක්රීඩා කරලා නෑ වගෙයි
ශ්රී ලංකා කණ්ඩායම හා එංගන්ත කණ්ඩායම අතර පැවැති අවසන් විස්සයි20 තරගය තමන් නැරඹූ බවත් එහිදී කණ්ඩායම ක්රීඩා කළ ආකාරය පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් පැවැසීය.
“හරියට ඔවුන් මීට කලින් ක්රිකට් ක්රීඩා කරලා නෑ වගෙයි. හිටපු ක්රිකට් ක්රීඩකයෙක් ලෙස මටනම් ඒ පිළිබඳව ගොඩක් කනගාටුයි. ඒ පළමු අවස්ථාව නෙමෙයි. ඒක දිගු කාලයක සිට දැන් සිදුවෙනවා. ජාතියේ අභිමානයට හානිවෙලා” යැයි මුරලි සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශ කරයි.

popular news
-
Anura Nanayakkara Thursday, 01 July 2021 06:23 PM
The players who do not obey the rules should be kicked out. Let's make a new beginning with some new kids who take pride in representing their country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

