සීමා ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැඩි විනය ක්‍රියාමර්ග ඕන
සීමා ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
"මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයේදි රට නියෝජනය කිරීම සඳහා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සහ කාලය ආයෝජනය කළ හැකිය. කෙසේ වෙතත් රට වෙනුවෙන් අරමුණකට ක්‍රීඩා නොකිරීම හා විනය විරෝධි ක්රියාවන්හී නිරතවීම මෙහිදි නොඉවසිය යුතු කාරණාවන්ය. මෙම සීමාවන් ඉක්මවන ක්‍රිකට් ක්‍රීඩකයින් එරෙහිව ක්‍රිකට් ආයතනය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි."
popular news
-
Prabath Tuesday, 29 June 2021 08:32 AM
Nuwara maligawa langa race padinna dunna nam oka hariyai. Kreeda amathi hadila inna epaye okkotama kalin. Prabath
Reply : 0 0
Prabath Tuesday, 29 June 2021 02:57 PM
"XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX" Prabath
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

