saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 7621 hours ago

LATEST

කමින්ස්ගෙන් ඉන්දියාවට මුදල් පරිත්‍යාගයක්

calendar_today 2021 අප්‍රේ 26 - 18:16 remove_red_eye - 1517  

වත්මන් ’කෝවිඩ්-19’ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන අසල්වැසි ඉන්දියාවට පිළිසරණක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු.ලක්‍ෂ 97ක්) මුදල් ප්‍රදානයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කටයුතු කළේය.

ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාංගණ සහායකයන් වශයෙන් සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිස පළමු ටෙස්ට් තරඟය නිමා වුවත් ක්‍රීඩාංගණයෙන් මුදා නොහරින බව පල්ලෙකැලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය.

Read More

සිය ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය (202) වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්විය. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශ ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම ටෙස්ට් දිවියේ 07 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

Read More

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කැදවා තිබූ ඊයේ ( 22) පැවති රැස්වීමට පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහභාගී නොවීම නිසා රැස්වීම අත්හිටුවීමට කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පියවර ගත්තේය.

Read More

බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ තමීම් ඉක්බාල් (90), නජ්මුල් හුසේන් (163), මොනිමුල් හක් (127), මුෂ්ෆිකාර් රහීම් (58*) ලෙස ලකුණු රස්කළහ.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිව නොමැත. එසේම ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර 08ක ක්‍රිකට් තහනමක් පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත. ඒ අයි.සී.සී. දූෂණ විරෝධී පනත උල්ලංඝණය කළ බව හෙලිවීම හේතුවෙනි.

Read More

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.

Read More

මාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකරුවශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සංචාරයක් සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (12දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙැවැනි තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්විය.

Read More

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය

Read More

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (එල්පීඑල්) මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී කමිටුවක් පත් කරන බවත් එම කමිටුවෙන් එල්පීඑල් තරගාවලිය සංවිධානය කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තරගාවලිය මැයි මස 04දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව අද (06දාට) වසර 7ක් සම්පූර්ණ වී තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.

Read More

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිිවෙකු නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටියේය.

Read More

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 136ක් රැස්කරගෙන සිටියි.

Read More

සත්කාරක කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවෙනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම පන්දුවාර 86කදී කඩුලු 7 ලකුණු 287ක් රැස්කරගෙන සිටියි.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර් කොව්ඩ් 19 ධනාත්මක වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.