ඉන්දියාවෙන් ආවේ දෙවැනි පෙළ කණ්ඩායමක් නෙමෙයි - SLC
ඇතැම් මාධ්‍ය සඳහන් කරන ආකාරයට සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ කණ්ඩායමක් නොව ශක්තිමත් කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 දෙනාගෙන් 14 දෙනෙක් ජාත්‍යන්තර පිටියේදී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග ක්‍රීඩා කර ඇති බවදද ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
ඉන්දියාවේ තවත් කණ්ඩායමක් මේ වන විට එංගලන්තයේ සිටින අතර ඔවුන් එංගලන්තය සමග ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කිරීමට නියමිත බවද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
-
Samson de Silva Saturday, 03 July 2021 07:48 AM
Indiawen aawe palamu pelada, dewana pilada prashnayak karaganna epaa. Kaanthaa kandaayama aawath apita gahanawaa. Kisima sakayak nehe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
