මාතර ගන්දර ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි වැදීමෙන් 78 හැවරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා තිබේ.
වී වගා කරන කන්න දෙක අතර මුං වගා කිරීම ගොවි මහතුන්ට ඉතා ලාභදායී ක්‍රමයක් වන බවත් ඒ හරහා කුඹුරේ අමතර තෙතමනය හා ඉතිරි වන පොහොර ප්‍රයෝජනයට ගෙන වගාව සිදු කර ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
Read Moreවෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනි සිටිමින් මාටුවාගල, එල්ලාවල ප්‍රදේශයේ රෝගීන්ට ප්‍රකාර කළ බවට වර දපිළිගත් තැනැත්තෙකුට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් ඩී.කේ. පරණලියනගේ මහතා රුපියල් 30000ක දඩයක් නියම කළේය.
Read Moreදොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පදවාගෙන ගිය නිළ කැබ් රථය පසුගිය 02 වනදා උදැසන වරකාගොඩ පොලිස් වසමේ ඉහල කරන්නාගොඩ ප්‍රදේශයේදී අනතුරකට භාජනය වී ඇති බව වරකාගොඩ පොලිසිය පැවසීය.
Read Moreඅද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනූ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’අම්මටයි තාත්තටයි වැඳලා තාත්තගෙන් දෙපාරක් හාදු අරගෙන ඉස්කෝලෙට ගිය දුව මේ විදිහට පෙට්ටියකින් එයි කියලා කවුද හිතුවේ, මේ වගේ දුකක් අම්මා කෙනෙකුට ඉවසන්න පුළුවන්ද .’’ ’’කිසිම ලෙඩක් දුකක් නැතිව හොඳට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ දරුවට මොකද වුනේ දෙයියනේ, මගේ රෝස මල මේ විදිහට පර වුණේ ඇයි දෙවියනේ.’’
Read Moreලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි 6වන අදියර නොවැම්බර් 27 සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreහඳුනාගත් හෙක්ටයාර 790 ක ඉඩම් ප්‍රමාණයක් ජනතාවට නෛතික ලෙසින් පැවරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවති.
Read Moreදිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) රාත්‍රි රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනෙකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුලත් කල බව දිවුලපැලස්ස පොලිසිය පවසයි .
Read Moreකථානායකවරයාගේ නිල නිවස ’’පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්’’ බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.
Read MoreØ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂණ ක්‍රමවේදයක් ... Ø ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ ගැටළු විසදීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ...
Read Moreශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් ඉන් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා පැවසීය.
Read Moreදේශීය ලොකු ලූණු අස්වනු නෙලීමට ආසන්නව තිබියදී විදේශ රටවලින් අඩු මුදලට ගෙන්වූ ලොකු ලූණු තොග රට පුරා ගබඩා කොට දේශීය ලොකු ලූණු ගොවියාට මිලක් අහිමි කිරීමේ ක්‍රියාවලියක් රට තුළ ක්‍රියාත්මක වන බව දේශීය ලොකු ලුණු ගොවීහු චෝදනා කරති.
Read Moreරජයේ මැදිහත්වීමෙන් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
Read More’’පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ. පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා. එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න’’ යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පැවසූහ.
Read Moreඅල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.
Read Moreක්‍රිකට් ආයතනය තුළ මූල්‍ය අර්බුදයක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෑත කාලීන සංසරණය වන ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ නොමඟ යවන සුළු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් බවත් ඒ තුළින් අපගේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ වෙන්දේසි සමාගමක් වන Sotheby’s සමාගමට අයත්ව තිබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බව පැවසෙන පූජනීය මැණික් ප්‍රමාණයකින් කොටසක් ඉන්දියාව වෙත භාරදීමට එම සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read More1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වන ‘ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) ’ නැමැති පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය ඊයේ (31දා) නිකුත් කර තිබේ.
Read Moreපොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව විසින් පෙරේදා(30දා) දිනයේදි සිදුකළ සොදිසි මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 356 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයුද හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් කමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමකොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද (31) දැනුම් දුන්නේය.
Read Moreමහනුවර ඇසළ පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික් වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මෙවර මහනුවර ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වෙනිදා සිට අගෝස්තු මස 10 වෙනිදා දක්වා පැවැත්වේ.
Read More2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඩුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතීපතිවරයා ගොනුකර ඇතිූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීරණය2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝා න කළේය.
Read Moreකෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි.
Read Moreතම භාර්යාව සහ වැඩිමහල් දියණිය ඝාතනය කොට සියදිවි නසාගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත යන අය ඔහුට බලපෑම කළා යැයි කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී තිබේ.
Read More