2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි බිල ඉහළ අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයත් සමග ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඛණිජ තෙල් සම්බන්ධයෙන් ලොව පුරා ගැටලුකාරි තත්ත්වයක් ආරම්භ වී තිබේ. මැදපෙරදිග තෙල් ලෝකයේ සෙසු ප්‍රදේශවලට ගලා යාම සහතික කිරීමට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරිම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.
Read Moreපවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීග්‍ර ලෙස පහත බැස තිබේ. කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග ජලාශයේ වාන් දොරටු හා අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ජලාශ භාර ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් විසින් මේ දිනවල සිදු කරනු ලබයි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු 03/30 දින අලුයම චීනය වෙත පිටුවහල් කර තිබේ. මොවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික කාන්තාවන් වේ.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් 03/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ . ඔහු මෙරට තුළ මිනීමැරුම් , මංකොල්ලකෑම් , ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකදීම චෝදනාවට ලක් වී සිටින
Read Moreආසියාවේ වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවයි. බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 115.84 ක් වන අතර එය 2.9% ක වැඩිවීමකි.
Read Moreමෙරට පාසල් පද්ධතිය තුල පසුගිය වසර හතක කාලය තුලදි පාසල් ළමුන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ,දාහතරදහස්, එකසියනමයකින් (314,109) කින් අඩුවි ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල මහතා පවසයි.
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලක වරයා (RO) රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ (29) වෙනිදා උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
Read More’’සතුරා ප්‍රසිද්ධියේ සාකච්ඡා සංඥා කරන අතර රහසිගතව ගොඩබිම් ප්‍රහාරයක් සැලසුම් කරයි’’ යනුවෙන් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ඇමෙරිකානු හමුදා අනුඛණ්ඩ රාශියක් මේ වන විටත් මැද පෙරදිගට පැමිණීම ගැන අදහස් දක්වමිනි.
Read Moreමැදපෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්තිය සංරක්ෂණය කිරීමේ උත්සාහයක් ලෙස ඊජිප්තුව කඩ සාප්පු, අවන්හල් සහ සාප්පු මධ්‍යස්ථාන රත්‍රී 9ට වසා දැමීමට නියෝග කර ඇත.
Read Moreදිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඉරානයේ විශාල ජල සැපයුම් පහසුකමකට ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කරනු (e filing) ලබයි.
Read Moreමෙරටට පොහොර ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂයේ දි (2025) ඇමරිකානු ඩොලර් මිලියන 309.2 මුදලක් වැයවි තිබු අතර එය 2024 වර්ෂයට සාපේකෂව සියයට 53.7ක වැඩිවිමක් බැව් ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.
Read Moreකොල්ලූපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගමක් විසින් පවත්වන වැඩමුළුවකට පැමිණ සිටී දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අතුරුදන්ව ඇතැයි කොල්ලූපිටිය පොලිසිය පවසයි.
Read Moreගුවන් යානා 80 කට වඩා රැගෙන යා හැකි පාවෙන ගුවන් කඳවුරක් වන USS ජෝර්ජ් HW බුෂ් ගුවන් යානා ප්‍රවාහන නෞකාව මැදපෙරදිග එක්සත් ජනපද මධ්‍යම විධානයට යොදවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමහියංගනය, ගිරා ඳුරු කෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍ර දේශයේදි වෙනත් වාහනයක් ඉස්සර කිරිමට ගි කැබ් රථයක් ඊට විරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටරයක ගැටී අනතුරුක් සිදුව තිබේ. ඊයේ රාත්‍රී සිදුවූ මෙම අනතුරින් කැබ් රථ රියදුරු හා ඒහි පසුපස ගමන් ගත් පුද්ගලයන් 07 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම තුවාලකරුවන් අතරින් අවුරුදු 57ක් වන පිරිමි පුද්ගලයෙක් හා අවුරුදු 44ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් මහියංගනය පදිංචි අඹුසැමි යුවළක් වෙයි.
Read Moreඉරානයේ න්‍යෂ්ටික ආශ්‍රිත මධ්‍යස්ථාන දෙකකට පහර දී ඇති නමුත් විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් නොවන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
Read Moreමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූයේ යැයි කියන අක්‍රමිකතාවයට අදාළව කරන විමර්ශනවල සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2002/06/06 වෙනි දින තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා මරණ දඬුවම් නියම කරන ලදි.
Read Moreරජය විසින් ගෙවිමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඉකුත් වර්ෂය (2025) අවසානය වනවිට රුපියල් බිලියන විසිනමදහස්, නමසියඅනුහතරයි දශම හතක් (29,994.7) දක්වා වැඩිවි ඇති බව මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreරුපියල් කෝටි තුනක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 03/27 දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙනැවිත් තිබූ අතර , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථ තුළ අතහැර දමා තිබූ ගමන් මලු 13 ක් තුළ තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙසේ අත් අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අතර ’’ ප්ලැටිනම්’’ සහ ’’ මැන්චෙස්ටර් ’’ වර්ග වල දුම්වැටි 200,000 ක් අ
Read Moreමෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියානු ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් තුළ පෙට්‍රල් හෝ ඩීසල් හිඟ වෙමින් පවතින බව වාර්තා වේ.
Read Moreඇමරිකානු මුදල් නෝට්ටු මත සිය අත්සන සටහන් කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමට නියමිත බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Read Moreතම ප්‍රධාන වාණිජ වරායට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව පැය කිහිපයකට පසු එහි දෙවැනි වරායටත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read Moreලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුවූ බවට වන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreමෙම තීන්දුව 20 හැවිරිදි කේලි නැමැති තරුණිය ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් සහ ෆේස්බුක් අයත් මෙටා සමාගමට එරෙහිව පනවා තිබූ නඩු විභාගයකින් අනතුරුව ලැබුනු තීන්දුවකි.
Read Moreපානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් ඊයේ (26දා) උදෑසන කාලයේ අපවත් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමකි. පානම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreමැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.
Read More