පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
Read Moreකාර්තිවු පොලිස් වසමේදි නින්දවූර් සිට සමන්තුරය දක්වා ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreඇතැම් පළාත් සභා රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට පැමිණීම හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර හරහා සිදුකිරීමට තීරණය කර තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅයහපත් කාලගුණය හමුවේ යාන් ඔය මෝය ආසන්නයේ ඔරුවකින් ගොස් මසුන් ඇල්ලීමේ යෙදුණු පිය පුතු දෙපළක් ඊයේ (27දා) සැඩ පහරට හසු වී ඔරුව පෙරළීමෙන් පියා අතුරුදහන් වී ඇති අතර පුතා බේරී ගොඩට පීනා ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි .
Read Moreවසර 10ක කාලය තුළදී දුම්වැටි අලෙවිය50%ට ආසන්න අගයකින් පහත බැස තිබෙන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි.
Read Moreමිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreඅල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
Read Moreරුපියල් බිලියන 330ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් නිකුත් කරනු ලබන්නේ කුමකටද යන්න ආණ්ඩුව ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreකඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.
Read Moreපවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා හෙට (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreවර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබිම නිසාවෙන් කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වෙනස් කම් කීපයක් සිදු කරමින් ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (27) පැවසීය.
Read Moreගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය තරම් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලධාරීන්ට දැනුම් දුන්නේය.
Read Moreඅවධමනය දීර්ඝ කාලීනව රටක පවතිනවානම් එය අහිතකර තත්ත්වයක් බවත් ශ්‍රී ලංකාව වැනි උද්ධමනය ඉහළ ගිය රටක අවධමනයක් ඇතිවූවිට එයින් ආර්ථිකයට බලපෑමක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
Read Moreඅභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවැති විනිසුරු ධූර සඳහා පසුගිය පාලන සමයේදී විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවසර දුන්නේය.
Read Moreආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 3 සහ 4 අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 පාර්ලිමේන්තුවට
Read Moreපොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම 27 වෙනිදා සවස වන විට සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවන විවිධ හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට හා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කිරීම වෙනුවෙන්ම විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ‘Clean Sri Lanka’ නම් වූ ව්‍යාපෘතියක් 2025 වසර තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද (27දා) අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට තිබේ.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගල මරණ 2ක් වාර්තා වන බව පොලිස් මාධ්‍යප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27දා) ආරම්භ වේ.
Read Moreපවතින අයහපත් කාලගුණයත් සමග යාපනය ඒ -9 මාර්ගය ඕමන්තේ ප්‍රදේශයෙන් ජයලයෙන් යට වී තිබේ.
Read Moreසත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreකළුතර මාළු දැලකට අඩි 10 ක් පමණ දිග කිඹුලෙක් අද පස්වරුවේ පැටලී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
Read Moreගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 26 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය නැගනෙහිර වෙළරළ ඉතා ආසන්නව ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
Read Moreපවතින තද වැසි තත්ත්වය හෙට (28දා) දිනයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් අඩු වී යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑහෙත් 11/26 දින රාත්‍රී 09.00 චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය , වැසි තත්වය පැවතියත් , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සමත් වී තිබේ .
Read Moreදැනට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හා දැඩි වර්ෂාව හේතුවෙන් ගුරු භවතුන්ට හා සිසුන්ට පාසල් වෙත පැමිණීමේ අපහසුතාවයක් ඇති බැවින් මුස්ලිම් පාසල් සඳහා අද 27 නිවාඩු ලබාදෙන ලෙස මුස්ලිම් පාසල් විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය හිමිව ඇති බැවින් බණ්ඩාරවල අධ්‍යාපන කලාපයේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද දින නිවාඩු ලබාදීමට තීරණය කළ බව බණ්ඩාරවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය
Read More