බලන්ගොඩ රජවක පාසලේ ගොඩනැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරැවා වෙනුවෙන් ඔහුගේ භාරකරැවන් වෙත රජය මගින් ආපදා ජිිවිත හානි වන්දි ලෙස රැපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවිමට කටයුතු කරන බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි .
එම ලක්ෂ දහයක මුදලින් රැපියල් ලක්ෂයක මුදලක් අනතුර සිදු වි පැය විසිහතරක් තුල ගෙවු බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් ලක්ෂිකා මිගෙල්ආරචිචි මහත්මිය පැවසුවාය.
ඉතිරි ලක්ෂ නවයක මුදල එම දරැවාගේ භාරකරැවෙන් වෙත ගෙවිමට නියමිතව ඇති බවද ඇය පැවසුවාය.
මෙිි අතර එම රජයෙන් ලබා දෙන ලක්ෂ දහයක වන්දි මුදලට අමතරව එම දරැවන්ගේ අවසන් කටයුතු සදහා සබරගමු පලාත් සභා අරමුදල්න්ද රැපියල් එක්ලක්ෂ විසිපන්දහසක් වැය කර සිදුකල බව බලන්ගොඩ කලාප අධ්‍යපන අධ්‍යක්ෂක ප්‍රභාත් වරණකුලසුරිය මහතා පැවැසීය.
එම අනතුරින් එම පාසලේ ඉගනුම ලබමින් සිටි කිවිර හිරැජය නැමති දරැවා අවාසනාවන්ත ලෙස මිය ගියේය.
රාස්සගල සම්පත්