රජයේ මුදලින් දේශපාලන ප්‍රතිරූපය නංවාගැනීම අනුමත කරන්නේ නෑ.
රජයේ මුදල් උපයෝගී කරගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් දේශපාලනඥයන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන ක්‍රියාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අමාත්‍යවරුන් නිසි ලෙස වැඩ කටයුතු කරනවා නම් ජනතාව උපහාර දැක්වීම සිදුකළ හැකි බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති තනතුරට පත්වීම සම්බන්ධයෙන් අද (31දා) පැවැත්වෙන උත්සවයට ලෝක සෞඛ්‍ය සංවිධානය මුදල් ලබාදී නොමැති බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සුවපති නමින් උපහාර පිදිමේ උත්සවයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.

popular news
-
Nishantha Perera Tuesday, 31 July 2018 04:25 PM
ඔබ තුමා කියන කතාව ඇත්ත. එත් හිටපු මහරජා රජයේ මුදල් මිලියන ගණන් වියදම් කරමින් තමන්ගේ ප්‍රතිරූපය පුම්බනකොට මේ වගේ කතාකරන්න ඔය වෛද්‍ය සංගමයේ කාටවත් කොන්දක් තිබුනේ නැහැ. එදා එහෙම කතාකලා නම් අද ඔය මාද්‍ය සාකච්චාව තියන්න ඔබ තුමන්ලා කවුරුවත් ජීවතුන් අතර නැහැ. එක තමා ඇත්ත. ඔය විධියට තාප්පෙටම හේත්තු කරන්න ගියොත් වැඩි කාලයක් යන්න කලින් යහපාලනය ඔබතුමන්ලට වහපාලනයක් වෙන එක නම් Sure
Reply : 0 37
Nandana de silva Tuesday, 31 July 2018 05:17 PM
තමුසේ ලෙඩ්ඩු ටිකට බෙහෙත් දෙනවා හලෝ
Reply : 0 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

