saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12118 hours ago

LATEST

වරාය නගරය දෙහිවල දක්වා පුළුල් කිරීමට අවධානය

calendar_today 2018 අගෝ 06 - 04:14 remove_red_eye - 1094  

අපි අධ්‍යනය කරගෙන යනවා එම නගරය දෙහිවල දෙසට පුළුල් කිරීමට හැකියාවක් තිබෙනවාද කියා. එම අධ්‍යනය සාර්ථක වුවහොත් එම කටයුතුත් ලබන වසරේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථා හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුව පොලිස් නිලධාරීන් 1029ක් යොමුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

දඩයම්කරුවන් විසින් නියඟය දඩමීමා කරගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ‍්‍ර කරමින් වන සතුන් දඩයම් කිරීම නිසා එහි ජීවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතියි.

Read More

ලංකාවේ දුප්පත්කම 4.7%ක් ලෙස සඳහන් කළත් සාපේක්ෂ දුප්පත්කම 53%ක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේය.

Read More

යුද්ධය අවසන්වී රට සාමකාමී මාවතකට පිවිසි අවස්ථාවේදී උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් අසත්‍ය කතා පවසමින් අන්තවාදී පිළිවෙතක් අනුගමනය කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.

Read More

සාජන් නල්ලතම්බිට වෙඩිතිබ්බෙත් ආණ්ඩුවේ පොලීසිය, රාජ්‍ය ගෞරවය සහිතව ආදාහනය කළෙත් ආණ්ඩුව. මේ ආණ්ඩු නොකෙරෙන දේවල් කරනවා කියනවා.

Read More
කෝලි ඉහළටම
5 08 2018 18:04:00
0 974

ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන්නේද ඉන්දීය කණ්ඩායමයි.

Read More

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග දෙකක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

ඔහු පසුගියදා (02දා) ශ්‍රී ලංකාවෙන්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන අතර, පසුව අද (05දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් මගිනි.

Read More

බේරුවල හා අලුත්ගම සිදුවීම නිර්මාණය කළේ හිටපු ජනාධිපතිවරයා හා රජය බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

අද රාත්‍රියේ සිට ඉදිරි දින වලදී දිවයිහ හරහා සුළඟේ වේගය තරමක් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විපක්ෂ නායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවී ඇති බවත්, සන්ධානයේ මතය හෙට (06දා) සවස් වනවිට සාකච්ඡා කර කථානායක වෙත දැනුම් දෙන බවත් සන්ධාන මහ ‌ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 68ක් වන මිනුවන්ගෙඩ පදිංචි ජස්ටින් රත්නසීල සිල්වා නැමැති පුද්ගලයෙකි.

Read More

වියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.

Read More

මංගල තරගයේදීම ශතකයක් රැස්කළ පිතිකරුවන් 14 දෙනාගෙන් පස්දෙනෙක්ම එම දක්ෂතාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවය.

Read More

විෂය දැනුමින් ඉතා පොහොසත් ඇතැම් දරුවන්ට විභාග දැනුම අල්ප වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල මඟහැරී යයි. විභාග දැනුමත් විෂය දැනුමත් සමබර වූ දරුවන් විශිෂ්ට සාමාර්ථ අත්පත් කරගනියි.

Read More

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත යුතුම වෙයි.

Read More

සිද්ධියෙන් දෙදෙනාටම බරපතල තුවාල සිදුව නොමැති අතර දැරියගේ මව තරමක තුවාල ලබා දැරියට සුළු තුවාල පමණක් සිදුව ඇති බව වාර්තා වේ.

Read More

මෙයින් වැඩි පිරිසක් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කිරීම විශේෂත්වයකි.

Read More

පොලිස් අධිකාරී ඒ.ඊ. ප්‍රනාන්දු මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

Read More

ඔහුද අතුළුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

Read More

වාද්දූව, හෝටලයක් තුළ පැවැති සාදයක් අතරතුළදී පුද්ගලයන් සිවු දෙනෙකු හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවී තිබේ.

Read More

කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කොට දැනට විශ්‍රාමගොස් සිටින තමාගෙන් ඉගෙනගත් කැනඩාවේ ගෝලයින් ඔවුන්ගේ සමාගම්වල සේවය කිරීමට ලංකාවේ සේවකයින් ඉල්ලු බවත් ඒ සඳහා අවස්ථාවක් ලබාදිය හැකියයි පවසමින් මෙසේ මුදල් වංචා කර තිබේ.

Read More

මහින්ද රාජපක්ෂ රජය සමයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් අනුව මෙසේ පඩි කිරීමට සිදුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

කරකාස් අගනුවර හමුදා පෙළපාලියකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය.

Read More

අපි කියන්නේ මේක පරගැති ආණ්ඩුවක් කියලා. මේ දෙමුහුන් ආණ්ඩුවට වැඩි දුරක් යන්න තවත් අයිතියක් නැහැ

Read More

අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයදක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව හා බදුල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි.

Read More

පසුගිය ආණ්ඩුව ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතට පත් කර ගත් නමුත් අද වන විට නීතිය නීතිය ආණ්ඩු පක්ෂයේ හ විපක්ෂයේ අයට එකම ආකාරයකින් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරිය පැවැසුවාය.

Read More

සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව පදනම මත ඉගෙන ගත් සිසුන්ට මෙන්ම දැනට සයිටම් ආයතයට මුදල් ගෙවා අවසන් කළ සිසුන්ගෙන්ද මෙසේ රුපියල් ලක්ෂ 13 බැගින් වසරකට අය කරන බව කොතලාවල සරසවිය තමන්ට දැන්වූ බවත් සයිටම් ශිෂය ක්‍රියාකාරී කමිටුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.