ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඵෙතිහාසික සලකුණ වන දහඅට සන්නියෙහි වෙස් මුහුණුවල අවස්ථා නිරූපණය කරමින් අද (08දා) මුද්දර 18ක් හා සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කරන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා ප්‍රධාන රටක තානාපති කාර්යාලයක බලපෑමක් සිදු වී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තාවෙයි.
Read Moreකොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රප්ත වන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.
Read Moreඅධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා කාර්යමණ්ඩලයේ 07ක්,නිල වාහනයක්,දුරකථන පහසුකම් ඇතුළුව මාසිකව රුපියල් ලක්ෂ 07ක පමණ දීමනා හිමිවන පරිදි පත් කිරීමට යෝජනා කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වලංගු ගුවන් ගමන් බලපත්‍රය වෙත වීසා නිදහස හිමි, යම් රටක දේශසීමාවට පැමිණීමෙන් පසුව වීසා අයැදුම් කිරීමේ හැකියාව පවතින සහ අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේ හැකියාව පවතින ලොව රාජ්‍යයන් සංඛ්‍යාව මේ වනවිට 46 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreහෙද නිලධාරීන් විසිපන්දහසකට අධික ප්‍රමාණයකට ගෙවීම් අතපසු කරන හිඟ අතිකාල මුදල් දින 14ක් තුළ ලබාදීමට කටයුතු නොකළහොත් මේ මස 21 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreමේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ බැණ වැදුණු බවට අභියාචනාධිකරණය හමුවේ විභාග කළ නඩුවේ තීන්දුව අද (08දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතාට ලබදෛන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරැ ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
Read Moreයාපනයේ සිට දුර ගමන් සේවාවල යෙදෙන බස්රථවලින් 52කට මාර්ග බලපත්‍ර නැතැයි යාපනය බස් සමාගමේ සභාපති ත්‍යාගරාජා ඊශ්වරන් මහතා සඳහන් කරයි.
Read Moreසාමාන්‍ය රිය අනතුරකදී, ගමක ඇතිවන ගැටුමකදී අත්අඩංගුවට ගැනීම් සිදුකළද, මෙම සාදය සංවිධානය කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීමට වාද්දුව පොලිස් ස්ථානය කටයුතු කර නැති බවත් ඔහු පැවැසීය.
Read Moreචෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.
Read Moreසිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුව මැයි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 3000ක් තීරුබදුවලින් නිදහස් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreදුම්රිය දෙකක් එකිනෙකට ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreගාල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශය සහ වෙරළබඩ තීරය ඉදිරි වසර එක හමාරක කාලය තුළදී උපායමාර්ගික සැලැස්මකට යටත්ව විධිමත්ව සංවර්ධනය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreවිශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා සිසුන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙස දැනුම් දී තිබියදී සිසුන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මෙම සිසුන් දෙදෙනා ඉඟනියාගල හා කුඩාඔය පදිංචිකරුවෝ බවද පොලීසිය පවසයි.
Read Moreරුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලුවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප‍්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (07දා) මරණ දඬුවම නියම කළේය.
Read Moreමොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇත්නම් දැනුම්දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
Read Moreඉන්දියාවේ රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 27 දෙනෙක් අද (07දා) කටුනායක ගුවන්තොටුපොළින් යළිත් දිවයිනට පැමිණියහ. පසුගිය යුද සමයේදී එයට බියෙන් ඉන්දියාව වෙත පලා ගොස් සිටි පිරිසක් යළිත් සිය මව්බිමට පැමිණ තිබුණි.
Read Moreරජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 270 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව විසින් අද (07දා) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreපානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීගේ් ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටවක් පත්කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය.
Read Moreවෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලීසිය පවසයි.
Read Moreඉදිරියටත් ආර්.සම්බන්ධන් මහතාම තමයි විපක්ෂ නායක ධුරය හොබවන්නේ. විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ
Read Moreකෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන වින විටත් දකුණු අප්‍රිකාව 3-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.
Read Moreමෙම ප්‍රශ්නය රටේ ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුව ගෙන ආ එකක් බවට මතයක් ඇති වුවත් එය ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ආවක් බවද එම පෙරමුණෙ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreපක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා තවත් ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (08දා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreකොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය ඊයේ එකිනෙක ගැටුණි.
Read Moreයාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු ගෙවුනු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
Read Moreඔහු පුද්ගල ඝාතනයකට අවුරුදු 12ක් සිර දඬුවම් විද පැමිණි අයෙක් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreඅභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා මෙලෙස දින නියම විය.
Read More