saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11942 hours ago

LATEST

තෙල් මිල සූත්‍රය ගැන ජනපතිගෙන් තීරණයක්

calendar_today 2018 සැප් 14 - 12:17 remove_red_eye - 1772  

මේ සූත්‍රය හැටියට තෙල් මිල පහළ යන්නේ නෑ උඩමයි යන්නේ. ඒක තමයි අපිට තියෙන අවාසිය පටන් ගත්ත දවසේ ඉදලා.ඉතින් මහ ජනතාවගෙන් බැනුම් අහනවා.

පසුව දුම්රිය සේවකයන් යළිත් පෙට්ටි සම්බන්ධකර දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළේය.

Read More

’’හිටපු ජනපති මැතිවරණයකට ගියේ UNHRC පැවති බලපෑම, ජාත්‍යන්තර බලපෑම හා ප්‍රභල රාජ්‍යයන්ගෙන් එල්ල වූ අභියෝගයට මුහුණ දීමට අපහසු නිසා කියලයි මම හිතන්නේ’’

Read More

ඩුබායිහිදී හෙට (15දා) ආරම්භ වන ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කල වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා ඊයේ (13දා) සවස මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය කියා සිටියි.

Read More

වියට්නාමයේ පැවති ආසියාන් ලෝක ආර්ථික සමුවට එක්විම සඳහා වියට්නාමයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී (13) දා යළිත් දිවයිනට ළගා විය.

Read More

දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක්ද පැවැත්වීය.

Read More

ඊෂි කෑෂ් ක්‍රමයට මෝටර් රථ යොදාගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරයි

Read More

පෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි විදුලි මිලදීගැනීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය 2017 වසරේදී පෞද්ගලික බලාගාර තුනකට රුපියල් මිලියන 23,568ක් ගෙවා ඇතැයි අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ නවතම විගණන විමසුමක් මගින් මේ බව සඳහන් කර ඇත.

Read More

කටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත හංදිය ආසන්නයේ සිදුව ඇති ජලනලයක ජල කාන්දුවක් හේතුවෙන් එහි සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා එම මාර්ගයේ වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

දූෂණ විරෝධී බළකාය පෙරේදා (12දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ICTA පවසයි.

Read More

මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට අපහාස කරමින් සිටින බවත්, හමුදාපතිවරයාගේ හිසේ කෙස් නොමැති වීම පවා හිටපු හමුදාපතිවරයාට ප්‍රශ්නයක් වී තිබෙන බවත්ය.

Read More

මේ අනුව අවිසිතුරු මත්ස්‍ය වගාවේ, විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ, විසිතුරු මත්ස්‍ය ආහාර නිෂ්පාදකයන්, ජලජ පැළෑටි වගාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බළකාය පත් කර ඇත.

Read More

මීට අමතරව රිය බලපත්‍ර නිකුත් කිරීමේදී පවත්වන ප්‍රා‘යෝගික පරීක්ෂණවලදී සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රා‘යෝගික පරීක්ෂණ පැවැත්වීමේ කටයුතුවලින් කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හා ඔටෝ මොබයිල් සංගමයට ලබාදීමට තීරණය කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

Read More

එසේම කාබනික ගොවිතැන, කෘමිනාශකවලින් තොරව පළිබෝධ හානි අවම කිරීමට පියවර ගැනීම, කෘමි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති බෝග හඳුන්වාදීම, හිරු එළිය භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘමීන් හසුකර ගැනීමේ උගුල් හඳුන්වා දීම සහ ඒවා භාවිත කරමින් පළිබෝධ හානි වළක්වාගැනීමට කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව වැඩිදියුණු කිරීම ආදිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

Read More

පොදුවේ ගෙවීගිය වසර 07යි මාස 08 තුළ වාහන බදු ඉහළ ගියද, සෑම වසරකදීම වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදී වාහන බදු විශාල ලෙස ඉහළ ගොස් තිබුණද, ක්‍රම ක්‍රමයෙන් වාහන ලියාපදිංචිය ඉහළ ගොස් තිබේ.

Read More

තරගාවලියේදී කැපීපෙනන දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට අත්කරදුන් කීර්තිය පිළිබඳවද මෙහිදී ක්‍රීඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා විසින් එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑමඅනුග්‍රහයක්ම ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.

Read More

මේ මස පළමු වැනි දින සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා කලාප අංක එක හා දෙක වසා තැබීමට නියමිතය.

Read More

නිසි අවසර පත්‍ර නොමැතිව සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන ආ ජීවී මත්ස්‍යයන් තොගයක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (13දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය

Read More

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව හෝමාගම ප්‍රදේශයේ විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මහා පරිමාණයෙන් තරුණයන්ගෙන් මුදල් අයකරන බවට කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ යුද හමුදාපතිවරයා අතර හටගෙන ඇති මතගැටුම රටේ ආරක්ෂාවට අහිතකර අයුරින් බලපාන බවයි.

Read More

ආයුර්වේද හා රස ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා හා අබිං හිඟවීමේ ගැටලුවට පිළියමක් ලෙස මෙම වැඩපිළිවෙළ යෝජනා කරන බව අමාත්‍යවරයා පැවසුවේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඊයේ (13දා) පෙරවරුවේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සමුළුවට එක්වෙමිනි.

Read More

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් රෝහලට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් සැරයන්වරියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකාරිය විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගියදා කොළඹදී සංවිධානය කළ ජනබල උද්ඝෝෂණයට සහභාගි වූ වෙන්නප්පුව ජනතාවටද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් කුමන්ත්‍රණකාරී ලෙස විෂ සහිත කිරි පැකට් ලබා දීම හේතුවෙන් එය පානය කිරීම නිසා අපහසුතාවට පත් වූ බව පවසමින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා විරෝධයක් පෑමත් සමග එහි දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

Read More

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශීය ලොකුලූනු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් ලොකුලූනු කිලෝවක් සඳහා 40%ක විශේෂ භාණ්ඩ බද්දක් පැනවීම තුළින් ගොවීන් වෙත ඉහළ මිළක් ලබාදීමට හැකි වුවද, ජීවන වියදම් කමිටුව තවදුරටත් සතොස සමග සිදු කරන ලද සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි.

Read More

ජාතික හැඳුනුම්පතට රියදුරු බලපත්‍රයේ තොරතුරු ඇතුළත් කර භාවිතා කළ හැකි ක්‍රමයක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ‘විරුලිය ශක්ති’ නමින් යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන්ගේ භාර්යාවන් සහ පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) මගින් හඳුන්වාදී තිබේ.

Read More

එම රෝහල මගින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට මේ වන විට සෞඛ්‍ය සේවා සපයන අතර, උපාධි අපේක්‍ෂකයන් සඳහා වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, රෝග නිශ්චය සහ අනෙකුත් සමාන්තර සෞඛ්‍ය සේවාවන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම රෝහල සංවර්ධනය කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.