මහින්ද යළි දිවයිනට
සිය ඉන්දීය සංචාරය නිමා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ඊයේ (13දා) රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් ලෝක් සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවක් මත දේශයක් පැවැත්වීම සඳහා ඉන්දියාවට ගියේය. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක්ද පැවැත්වීය.
ටී.කේ.ජී. කපිල

popular news
-
rocky Friday, 14 September 2018 04:35 PM
මේ සැරේ එතුමා ආපහු ලංකාවට ආපු හැටිය බිම වැටිලා පොලොව බදාගනඉඹින්න පටන් ගත්තේ නැද්ද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

