saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11928 hours ago

LATEST

පොලීසියට බිය වී දුවද්දී ළිඳකට වැටී මරුට

calendar_today 2018 සැප් 17 - 13:02 remove_red_eye - 562  

මෙසේ මියගොස් ඇත්තේ කොතලාවර පාර රජඇළ හිගුරක්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි පේ‍්‍රමසිරි බංඩාර (48) නැමැති දෙදරු පියෙකි.

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පවතින නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17දා) නියෝග කළේය.

Read More

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටඹුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

Read More

එම තරගයේ ‘ප්ලැටිනම් ප්‍රවේශපතක සාමාන්‍ය මිල ඩිරාම් 750ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 33,750ක් පමණ වන අතර, මේ වනවිට එම ප්‍රවේශපතක් ඩිරාම් 2000කට හෙවත් රුපියල් 90,000කට අන්තර්ජාලයේ අලෙවි විය.

Read More

ශ්‍රී ලංකාව කලින්ම ගෙදර එනවද නැත්ද තීරණය අද

Read More

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සොබා රක්ෂිත ප‍්‍රදේශයේ පැවැති ගින්න පැය කිහිපයකින් පසු ස්වභාවිකවම නිවී ගිය අතර, ගින්න පාලනය කිරීම සඳහා කිසිවෙකුටත් අවස්ථාව නොලැබූයේ උස් කඳු භූමියක ගින්න හටගත් හේතුවෙන් බව නාඋල පොලීසිය සඳහන් කළේය.

Read More

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි‌යේ පළමු අදියරයේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනාගත් අතර කාන්තා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවිය.

Read More

ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ගම්මානයේ ගංජා වැටලීමකට සහභාගි වූ ගිරාදුරුකෝට්ට පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ(16 දා) සවස 4.30 පමණ මැර ප්‍රහාරයක් එල්ල වූ බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි.

Read More

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ ඒකකයට මාරු කර තිබේ.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17දා) සිට ඉදිරි සතිය පුරා උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව හම්බන්තොට, මොනරාගල හා මාතලේ යන දිස්ත්‍රික්කවල විටින් විට සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා ඉහළ යාහැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.

Read More

මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැඳි මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ දිසා විනිසුරුවරිය එලෙස නියම කළාය. මහජන උපයෝගිතා කොමිසම විසින් දිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 06හි වගඋත්තරකරු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නම් කර ඇත.

Read More

සෞදි රජයේ ආධාරයෙන් ‘මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකරන ලදැයි පැවසෙන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා නියම කළේය.

Read More

රජයේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද රුපියල් දස දහසකට වැඩි බැංකු ගණුදෙනු මත පනවනු ලැබේ.

Read More

තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.

Read More

නඩු ප්‍රමාදවීම් මගහැරීමේඅරමුණින්පිහිටු වන බව සඳහන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) ත්‍රිත්වයෙන් දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.

Read More

පසුගිය 01 දා සිට ක්‍රියාවට නංවන මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ පාසල්වල ශාරීරික දඬුවම් හා ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට බලාපොරොත්තුවෙයි.

Read More

බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේදීද විශාල වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව තිබෙන බවට තහවුරු වෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි.

Read More

සියළුම පළාත්වල පදිංචි කරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබා ගැනීමේ සේවාව හෙට (17දා) සිට ආරම්භ වෙයි.

Read More

නිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත්කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥාති පුත්‍ර‘යෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Read More

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර සමග සිදුකළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ජාතික පොලිස් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.

Read More

මෙම යානය හෙට (17දා) ප.ව. 1.30ට කොළඹින් කැන්ටන් ගුවන් තොටුපොළ වෙත පියාසර කිරීමට නියමිතය.

Read More

සැකකාරිය අත්අඩංගුවට පත්වන විට හෙරොයින් හා එම ජාවාරමෙන් උපයාගත් බව පැවැසෙන රුපියල් 435000කට අධික මුදලක්ද සොයාගෙන ඇත.

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රීන් කාඩ් ලාභියෙකු වන අද්මිරාල් විජේගුණරත්න මහතා සිය අයැදුම්පත මගින් සඳහන් කර ඇත්තේ, තමන් සම්බන්ධ නොමැති වරදකට චූදිතයෙකු කර විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

Read More

“අමු බොරුවක් මම එහෙම කිව්වේ නෑ. ඒක මවා ගත්ත කාරණයක්”

Read More

සමන් වික්‍රමාරච්චි විසින් රචිත ’අප්පච්චි ඇවිත්’ කෘතිය වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණපුස්තක සම්මානය දිනාගැනීමට සමත්විය.

Read More

කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

Read More

2017 වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය අනුව ශ‍්‍රී ලංකාව සියලු රටවල් අතරින් 16 වන ස්ථානයට පත්විය.

Read More

මරණකරුවන් සතුන් දඬයම් කිරීමට බව පවසමින් සුනඛයෙක්ද සමග නිවසින් බැහැරව ගොස් ඇති අතර එම සුනඛයාගේ සිරුරද ගල් ගුහාව තුළ තිබියදී සොයාගෙන ඇත.

Read More

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (15දා) තරගාවලිය ආරම්භ විය. හොංකොං ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.