saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 31 hours ago

LATEST

රජයේ ණය 2025දී රු. බි. 29994කින් ඉහළට

calendar_today 2026 මාර් 27 - 18:23 remove_red_eye - 223  

රජය විසින් ගෙවිමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඉකුත් වර්ෂය (2025) අවසානය වනවිට රුපියල් බිලියන විසිනමදහස්, නමසියඅනුහතරයි දශම හතක් (29,994.7) දක්වා වැඩිවි ඇති බව මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

රුපියල් කෝටි තුනක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් 03/27 දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම දුම්වැටි තොගය ඩුබායි සිට මෙරටට ගෙනැවිත් තිබූ අතර , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු පථ තුළ අතහැර දමා තිබූ ගමන් මලු 13 ක් තුළ තිබියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙසේ අත් අඩංගුවට ගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අතර ’’ ප්ලැටිනම්’’ සහ ’’ මැන්චෙස්ටර් ’’ වර්ග වල දුම්වැටි 200,000 ක් අ

Read More

මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඕස්ට්‍රේලියානු ඉන්ධන පිරවුම්හල් සිය ගණනක් තුළ පෙට්‍රල් හෝ ඩීසල් හිඟ වෙමින් පවතින බව වාර්තා වේ.

Read More

ඇමරිකානු මුදල් නෝට්ටු මත සිය අත්සන සටහන් කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමට නියමිත බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

තම ප්‍රධාන වාණිජ වරායට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව පැය කිහිපයකට පසු එහි දෙවැනි වරායටත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් මිලියන 8.8 ක පාඩුවක් සිදුවූ බවට වන දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

මෙම තීන්දුව 20 හැවිරිදි කේලි නැමැති තරුණිය ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් සහ ෆේස්බුක් අයත් මෙටා සමාගමට එරෙහිව පනවා තිබූ නඩු විභාගයකින් අනතුරුව ලැබුනු තීන්දුවකි.

Read More

පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්‍ය සේනාසනයේ භාවනා යෝගීව වැඩවාසය කරන හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් ඊයේ (26දා) උදෑසන කාලයේ අපවත් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ චෙක් ජාතික හිමිනමකි. පානම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.

Read More

ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය තම ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ’’සතුරු රටවල’’ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කර ඇත.

Read More

ජනාධිපති ට්‍රම්ප් සඳුදා නිවේදනය කළේ ඉරාන බලශක්ති බලාගාරවලට එරෙහිව සිය ප්‍රහාර අත්හිටුවීම තවත් දින 10කට දීරඝ කරන බවයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා ’’දිගටම’’ පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බ්‍රහස්පතින්දා නැව් හයක් යාත්‍රා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් නැව් දෙකක් තවත් භාණ්ඩ ප්‍රවාහන නැව් හතරක් මෙසේ යාත්‍රා කර තිබේ.

Read More

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ගිනි පිග් , ලේනුන් , ඩව් බර්ඩ් , ෂුගර් ග්ලයිඩර්ස් සහ හෙජ් හොග් සතුන් පිරිසක් කූඩු තුළ බහා සගවා ගෙන තිබුණි.

Read More

ප්‍රමාද වීමට පෙර ඉක්මනින් බැරෑරුම් වන්න’ ට්‍රම්ප් ඉරාන නායකයින්ට සාකච්ඡා ගැන කියයි

Read More

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාවේ අණදෙන නිලධාරි අලිරේසා ටැංසිරි මරා දැමූ බව ඊශ්‍රායලය පවසයි.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් වරක් බි ඳවැටී තිබේ. ඉකුත් 23 වනදා දපරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුු වූ අතර පසුව 24 වැනිදා දෝෂය නිවැරදි කෙරිණි.

Read More

දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

Read More

2026 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ සමස්ත අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31 ක ප්‍රමාණයක් බවත් එය පසුගිය වසරට සාපෙක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

Read More

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස වැඩිහිටි දීමනාව අද (26) ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.

Read More

ඉරානය සමග සාකච්ඡා සිදුවන බවට ඇමෙරිකාව කළ ප්‍රකාශය ටෙහෙරානය ප්‍රතික්ෂේප කළත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරනය කරන්නේ ඉරානය එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

Read More

මාර්තු 21 වන දිනට යෙදී තිබූ ජගත් වනාන්තර දිනයට සමගාමීව තවත් වනාන්තර 50 ක් රක්ෂිත ලෙස නම් කරමින් එයට අදාළ ගැසට් පත්‍රය අත්සන් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි

Read More

රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා වූ සම්බාධක ඇමරිකාව විසින් මේ වනවිට ඉවත්කර ඇති පසුබිමක රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මර්ශෙවින් ( Roman Marshavin) අද (26) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Read More

අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේනිවසට අද (26)අලුයම් කාලයේදී එල්ල කළ ජීව බෝම්බය පිපිරී නොයාමෙන් එම නිවසට හානියක් සිදුව නැතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඉරාන රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ “දින කිහිපයක් තිස්සේ” එක්සත් ජනපදය “විවිධ අතරමැදියන් හරහා විවිධ පණිවිඩ යැවීමට පටන් ගෙන ඇති” බවයි.

Read More

ළමා කාලයේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් මෙටා සහ යූ ටියුබ්ට එරෙහිව නඩු පැවරූ තරුණියකට ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් ඉතිහාසගතවන නඩු තීන්දුවක් ලබා දී තිබේ.

Read More

අස්වැසුම මුදල් ලබා ගන්නා සමහර පිරිස් එම මුදල් මත් පැන් සදහා බාවිතා කිරිමෙන් රජය ලබා දෙන එම මුදල් විනාශ විමක් මෙන්ම එම පිරිසගේ සෞඛ්‍යටද තර්ජනයක් වන බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි ජනතා පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර ශාලාවේ පැවති ගුරු හමුවට ගුරුවරු සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලය විසින් දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

Read More

යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ඉදිරියට යමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව මෙන්ම ඉරානයද ’’සතුරු නොවන’’ යාත්‍රාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තීරණාත්මක නැව් මාර්ගය භාවිතා කළ හැකි බව පැවැසීමෙන් පසුව ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහත වැටී තිබේ.

Read More

ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහනයට සහ ඉදිකිරීම් කෙෂ්ත්‍රයට කිසිදු බලපෑමක් ඇති නොවන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.