කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය් අදින් (30දා) ඇරඹේ.
ගුවන් මගියෙකු නොවන පුද්ගලයෙකු , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස , එයින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් 75 ක් මිළදී ගෙන , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/30 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක් සඳහා එකඟ වී තිබේ.
Read Moreබැංගගෝර් මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් දේවානහල්ලිහි මහල් නිවාසයක නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් පිළිබඳව කළ විමර්ශනලදී සැකකරුවන් ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වී මාස ගණනාවක් තිස්සේ ඉන්දියාවේ සැඟවී සිටි බවට පොලිසිය සැක කරයි.
Read More• ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි - ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා • සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජපානය සමඟ එක්ව කැප වෙනවා - – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
Read Moreඑක්සත් ජනපදයේ නිෂ්පාදනය නොකරන ලද සියලුම චිත්‍රපට සඳහා 100% තීරු බදු පැනවීමට කටයුතු කරන බවත් ඇමරිකානු චිත්‍රපට කර්මාන්තය වෙනත් රටවල් විසින් ’’සොරකම් කර’’ ඇති බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
Read Moreමෙරටින් ගොස් විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන අපරාධකරුවන් 72 කෙනෙකුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කොට ඇති බවත් එම අපරාධකරුවන් අතරෙන් අපරාධකරුවන් 32 දෙනෙකු සැඟව සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියයි.
Read Moreආණ්ඩුව එක් වරකදී මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගන්නා බවත් එසේ නොමැතිනම් තමන්ව අත්අඩංගුවට ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා පැවැසීය. අධිකරණයේදී ඇප ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreපසුගිය පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකිරීමේ චෝදනාව මත වරෙන්තු නිකුත් වූ ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාර නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි.
Read Moreබලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් (Manohar Lal Khattar) සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි (Shri Pralhad Joshi) යන මහත්වරුන් හමුවී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡාවක නියැළිණි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාරථමේන්තුව පවසයි.
Read Moreලබන වසරේදී ට්‍රිලියන 3ක ණය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ලබන අයවැයෙන් අලුත් බදු පනවා නොටිසීමට හැකි සියලු පියවර ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවැසීය.
Read Moreජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සදහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreකඩුගන්නාව පොලිස් වසමේ ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (29දා) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
Read Moreඅඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටිනවා සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වනවා
Read More(UPDATE) 12.35 P.M. මාවනැල්ල, මාණික්කාව ප්‍ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම පස්කන්දට යටවී සිටි කම්කරුවන් තිදෙනාගේ සිරුරු මේ වන විට ගොඩගෙන තිබේ.
Read Moreතායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International - 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය 09/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .
Read Moreනුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreමිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව තිබු වාහන 96ක තොරතුරු කිසිවක් සොයා ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreඇමරිකාවේ මිචිගන් හී පල්ලියටකදී එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සඳහා අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 07 වැනි දින පැවැත්වීමට නියමිත ඡන්දය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති උඩරට රාජධානියේ රජමහා විහාර භාරකරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඡන්දයට මාසයකට පෙර එය නිරාකරණය කර නොගතහොත් එම ඡන්දයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත කියයි.
Read Moreමිචිගන් පල්ලියකට තුවක්කුකරුවෙකු වාහනයක් පදවාගෙන ගොස්, වෙඩි තබා ගොඩනැගිල්ලට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස්කල වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.
Read Moreපාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 146ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළේය. තරගවලියේ වීරයා ලෙස ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සම්මාන ලැබූ අතර තරගයේ වීරයා ලෙස ඉන්දියාවේ තිලක් වර්මා සම්මාන ලැබීය.
Read Moreදඬුවම් දීම පිළිබඳ පනත පාසල් හෝ ගුරුවරුන් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බවත් සමස්ත සමාජයේ ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ සංශෝධනයක් බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
Read Moreමත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීම බරපතල තත්ත්වයක් බවත් මැඩලීම සඳහා රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පවසති. උන්වහන්සේ ඒ බව අවධාරණය කර සිටියේ අද (28) අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.
Read Moreබදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ කාන්තාවක් එන්ජිමේ ගැටී එන්ජිම තුල සිරවි සිටියදී අනතුර සිදු වූ ස්ථානයේ ගැරේජයක සේවක පිරිසක් සහ එම ගැරේජය අයිති හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා විසින් එම කාන්තාව එන්ජිම තුලින් ඉවතට ගෙන (28) දින දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
Read More