කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව වාර්තා වේ.
තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද කළ බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ විය.
Read MoreBlack Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.
Read Moreනීත්‍යනුකූල නොවන මැතිවරණවලට අපි බයයි. නීත්‍යානුකූල මැතිවරණවලට අපි කිසිසේතම බය නෑ.
Read Moreඑසේම පසුගිය කාලයේදී තමන් අභියෝගයන්ට හා සිත්වේදනාවන්ට මුහුණ දුන් බවත් අවලාද, අපහාස, බැනවෑදීම් ඉතා ඉවසීමෙන් හා ශීලාචාරව ඒවාට මුහුණ දුන් බවත් ඔහු සඳහන් කරයි.
Read Moreකඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙති.
Read Moreබස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02%කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ කොන්දොස්තරවරුන් පෙර ගාස්තුවම ලබාගන්නා බව මගී ජනතාව සඳහන් කරති.
Read Moreකොළඹ, ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හදිසි නිරීක්ෂණයක යෙදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12දා) කටයතු කළේය.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ හා යක්කල ආයුර්වේද වෛද්‍ය ආයතනයේ ගැටලු විසඳන ලෙස සිසුවෝ ඉල්ලති
Read Moreමේ වනවිට මධ්‍යම බෙන්ගාල බොක්ක ප්‍ර දේශ යේ සක්‍රීය වී ඇති ගජ සුළි කුණාටුව 15දා වනවිට ශ්‍රී ලංකාවට නැගෙනහිරින් සහ ඊසාන දෙසින් ඇතුලු උවත් බරපතල හානියක් ගෙන නොදෙනු ඇතැයි කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි
Read Moreසෑම සතියකට වරක් එච්.අයි.වී රෝගීන් 6 දෙනෙක් හමුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමතුව තිබෙන දේශපාලන තත්වය හා මහමැතිවරණයක් ඉදිරිපිට විවිධ දේශපාලන බලවේග ඉදිරිපත් කරන තර්ක හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය අදහස් ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාවක් අද බත්තරමුල්ල පෙ.ස.ප. කාර්යාලයේදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත් ව්‍යවස්ථානුකූලව නීතිය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බල කරමින් ඊයේ ඉතාලියේ මිලාන් නගරයේ රැකියා කරන ලාංකිකයන් පිරිසක් විරෝධතාවක නිරත වුහ.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ සිටින විදේශ නාතාපතිවරුන් දැනුවත් කිරිමට කටයුතු කෙරිණි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධ පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
Read Moreඉන්දියාවේ විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ තොල් තිරුමාවලවන් නැමත්තා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ගේ ඉදිරි දේශපාලන ව්‍යාපාර කටයුතු සඳහා සුභ පතමින් සහය දැක්වීමට ඊයේ දින යාපනයේ සංචාරයක නිරත වූහ.
Read Moreඉදිරි මහමැතිවරණයේදී මැතිවරණ ජයග්‍රහණය සඳහා නව නායකත්වයක් සමග මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
Read Moreජපානයේ වෘත්තීය රැකියා සදහා යොමුවන ඉහළ මට්ටමේ කුසලතා සහිත විදේශික ශ්‍රමිකයින් සදහා ස්ථිර පදිංචිය සදහා අවස්ථාව ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත. ජපන් ජාතිකයින්ගේ ජනගහනයේ අඩුවීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම හේතුවෙන් ජපන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreකොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 19.4%ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම ආරම්භ කළේය.
Read Moreමධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිරියන සමේ රොගයක් පවතින බවත් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත්වෛද්‍ය වරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රාගාමී දුම්රියේ ගැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවලට හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
Read Moreනිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමග සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේදි ඊයේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.
Read More2019 ජනවාරි මස 5 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කරන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read More