ලංකාවේ ප්රජාතන්ත්රවාදය ඉල්ලා ඉතාලියේ විරෝධතා
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙසත් ව්‍යවස්ථානුකූලව නීතිය ආරක්ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බල කරමින් ඊයේ ඉතාලියේ මිලාන් නගරයේ රැකියා කරන ලාංකිකයන් පිරිසක් විරෝධතාවක නිරත වුහ.
ප්රජතන්ත්රවාදය සඳහා එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට මිලාන් නගරයේ සේවය කරන ලාංකිකයන් විශාල පිරිසක් පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා එක්ව සිටිම විශේෂත්වයකි.
චන්දන ප්‍රනාන්දු


popular news
-
Champa Monday, 12 November 2018 11:38 PM
Hey guys, don’t make this international. It is a disgrace to Sri Lanka. What matters to us is our country, not politics. Stand by your country as ONE nation. Please don’t show political polarization abroad. Thank you.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

