පෙත්සම් විභාගය ඇරඹෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරිම අාරම්භ වී තිබේ.

popular news
-
Sami Monday, 12 November 2018 02:46 PM
රටට යහපත් දෙයක් සිදුවනු ඇති බව විස්වස කරමි. අවිනිතියට විරුඩ්දව නෑගීසිටිමු .
Reply : 0 0
siduhath Monday, 12 November 2018 02:55 PM
අපේ රට මේ ඒකධිපති සහ හොර වංචා කර සිටින රංචුවෙන් බේරා දෙනු මැනවි ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

