විශ්වාසභංග යෝජනාවට බහුතරයක් කටින් උත්තර දුන්නා. ඒ නිසා කථානායකවරයා කටහඩින් සම්මත බවට තීරණයක් දුන්නා. ඒ යෝජාවට පක්ෂ වුණ සියල්ලම කතානයකට ලිපියක් බාර දී තිබෙනවා. මන්ත්‍රීවරු 122ක් එයට අත්සන් කර තිබෙනවා.
ජනපතිතුමාගෙන් බොහොම ඕනෑකමින් මුරණ්ඩු, හිතුවක්කාරී, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන්නේ නැතිව නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න.
Read More“අපිට බහුතරය තිබෙනවා. ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ තත්ත්වයක් නෑ. අපි රජය, ආණ්ඩුව කරගෙන යනවා. රජයට විරුද්ධව විශ්වාසභංගයක් කියලා කඩදාසියක් ඉදිරිපත් කළා. ඒ ගැන විවාදයක් කරලා ඡන්ද විමසීමක් කරන්න ඕන.”
Read Moreනිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.00% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.00% දක්වාත් ඉහළට.
Read Moreමහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා එක්වූ වඩුවේල් සුරේෂ් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂය හා එක්වූ බව හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreවනජීවී හා සංචාරක අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රකාශ කළේය.
Read Moreවසන්ත සේනානායක මහතා රට, දැය, පක්ෂය වෙනුවෙන් නිවැරදි තීන්දුව ගනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති බව හඩ අනුව තීරණය කළ බවයි
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු පරාජයට
Read Moreරාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම. ෆවුසි මහතා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට පැමිණියේය.
Read Moreපාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි නොසන්සුන්කාරී තතත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
Read Moreඅගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් වී තිබේ.
Read Moreපියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට
Read Moreපාර්ලිමේන්තුවේ අගමැති පුටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.
Read Moreකථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ.
Read Moreකපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreනව සැසිවාරයක් ආරම්භ කිරීම ජනපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු වුවත් ජනපතිවරයාගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
Read Moreඅද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
Read Moreනීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreහෙට පාර්ලිමේන්තුව රැස්වූ විට රජයේ නීත්‍යානුකූල භාවය පෙන්වා දීම සඳහා ජනතා නියෝජිතය්තට අවස්ථාව සැලසී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉරානයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට අතුරුදන්ව ඇති කතක් සොයා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි.
Read Moreජාතික ආරක්ෂක කවුන්සල අද (13) රාත්‍රි 8.00ට පමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.
Read More