අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපෙක්ෂක කම අත්හැරියා -රනිල්
තම දේශපා දිවියේදී කිසිම අවස්ථාවක පුද්ගලිකත්වය ගාවා නොගත් බවත් අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපේක්ෂකත්වය අත්හැරිය බවත් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු ඊයේ නිකුත් කළ විශේෂ නිවේදනයක මේ බව දැක්වෙයි. එසේම පසුගිය කාලයේදී තමන් අභියෝගයන්ට හා සිත්වේදනාවන්ට මුහුණ දුන් බවත් අවලාද, අපහාස, බැනවෑදීම් ඉතා ඉවසීමෙන් හා ශීලාචාරව ඒවාට මුහුණ දුන් බවත් ඔහු සඳහන් කරයි.





popular news
-
samanthi Tuesday, 13 November 2018 10:39 AM
අපරාදේ ඉල්ල්ලුවොත් දිනන්නත් තිබ්බ
Reply : 7 49
රජින්ද Tuesday, 13 November 2018 10:55 AM
ජනපතිකම අත්හැරිය නේද... ඒ කියන්නේ ඉල්ලුවානම් දිනනවා කියන එකනේ. මෙතුමා වගේ දේශපාලන විකටයෙක් 1948 නිදහසෙන් පසු බිහි වෙච්ච අපේ ලංකා දේශපාලන ඉතිහාසයේම ඉදලා නැහැ.
Reply : 11 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

