මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම ් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍ර දේශයෙන් අදියර දෙකක් යටතේ (2025/11/01 දින සිට 2026/01/31 දා තෙක් ) පාලමක් ඉදිකිරීමට නියමිත හෙයින් මාර්ගයේ ඒක් මං තීරුවක් අදියර දෙකක් යටතේ වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරයි.
යූ කැලිප්ටිස් ගසක අත්තක් කඩා වැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑලිය හයිෆොරස්ට් පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ’මධුසංඛ’ නොහොත් ’සමපෝෂ’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්ථා වනවා.
Read Moreවයඹ සරසවියේ ආචාර්යවරයෙක් තම නේවාසිකාගාරයේ සිසුවියක රඳවාගෙන අතවර සිදුකළ බවට වාර්තා වන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් මේ වනවිටත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පවත්වන බවත් එය ඉතාම ස්වාධීනව හා අපක්‍ෂපාතීත්වයෙන් යුතුව කොමිටියක් මගින් ක‍්‍රියාත්මක වන බවත් අග‍්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
Read Moreවතුකරයෙන් නව වෘත්තිය සමිතියක් හා පක්ෂයක් ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් පවතින අතර එම නව පක්ෂය සදහා වතුකරයේ පවතින වෘත්තිය සමිති දෙකක පිරිසක් එක්විමට සුදානමින් සිටින බව එහි ප්‍රකාශකයකු පැවසිය.
Read Moreරුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 11/03 දින අලුයම රේගු මත්ද්‍රව්‍යය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමාතලේ දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය සදහා 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුලදි සපයනු ලබන එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල සැපයුම්කරු වෙත ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreහිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
Read Moreජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා හා රජය විසින් මේ වන විට ආරම්භ කර ඇති මතට තිත ජාතික වැඩ සටහන ඉතාමත් වටිනා වැඩ සටහනක් බැවින් එම වැඩ සටහනට සියළුම දෙනා එකට එක්ව සහාය ලබාදි මෙවර ශ්‍රිපාද වන්දනා වාරය ක්‍රියාවට නැංවිය යුතු බව ගෞතම ශ්‍රිපාස්ථානාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති සඹරගමුව හා රත්නපුර දිසා සංඝනායක ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාමියන් පැවැසූහ.
Read Moreඋතුරු ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරවලින් එකක් වන මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමෙහෙනින් වහන්සේ නමකට අශෝභන ලෙස බැන වදිමින් 2025.11.02 වන දින රාත්‍රියේ වත්තල කෙරවලපිටිය රත්නාවලී ආරාමය අසල කළහකාරී ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනා වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 ක් හා සැකකාරියන් 05 ක් අත්අඩංගුවට - රාමනාදපුරම් පොලිස් ස්ථානය.
Read Moreහොරණ පොලිස් වසමේ මීවනපලාන ප්‍රදේශයේදී ඊයේ (02දා) රාත්‍රී සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreදකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කර ඓතිහාසික පළමු කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිර්මට ඉන්දියාව සමත්විය.
Read Moreපානදුර සහ හිරණ පොලිස්වසම් වලදි පුද්ගලයින්ට වෙඩි තැබිමට සැලසුම් කල පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අයිස් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 100 ක් දමන පොලිස් වසමේ මළයාඩිය ප්‍රදේශයේදි ඉකුත් 31 වෙනි දින අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමත්ද්‍රව්‍යයට ඒරෙහිව ගෙන යන සටහ අවසන් කරන බවත් ඒ සඳහා ආගමික නායකයන්ගේ සහාය අවශ්‍ය බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read More2018 වසරට පසු දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගැනේ. ආයුර්වේද වෛද්‍ය සේවය සඳහා 303 දෙනෙකුට පත්වීම් ප්‍රදානය නොවැම්බර් තුන්වන (03) දා.
Read Moreරුපියල් බිලියන පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලීසිය පවසයි.
Read Moreලෝක උරුම ගාලුකොටුව තුළ පවතින රජයට අයත් ඉඩම් වලින් පර්චස් 21.83 ක් පුද්ගලයින් 17 දෙනෙකු අනවසරයෙන් පුද්ගලික පරිහරණය සදහා යොදාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreමල්වතු මහ නා හිමියන්ගේ ඥාති පුත්‍රයකු බවට ව්‍යාජව පෙනී සිටිමින් කුණ්ඩසාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් හැදුනුම් පතක් සකසා ගැනීම සඳහා එහි රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ පුද්ගලයකු මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ මුළු පදිංචි නිවාස ඒකක එක්ලක්ෂ,අනුදෙදහස්,නමසියපහළොව අතුරින් (192,915) බිත්ති ඉදිකිරිම සදහා මැටි හා වරිච්චි යොදා ඇති නිවාස 1736ක් සහ වහලයට පොල් අතු තල් අතු ආදිය සෙවිලිකල නිවාස 4051ක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.
Read More2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(02දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඊයේ(01දා) විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.
Read Moreබටහිර දෙසින් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු වී තිබේ.
Read Moreපානීය ජලය බෝතල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවිකල වෙළඳ ආයතනකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවිම ට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබේ.
Read Moreසබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්මේන්තුව පවසයි.
Read Moreපුත්තලම පොලිස් වසමේ පුත්තලම අනුරාධපුරය මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කල තවත් ලොරි රථයක පිටුපස ගැටී එහි පිටුපස ගමන් කල කාන්තාවන් සිව්දෙනෙකු මාර්ගයට ඇද වැටීමෙන් ඊයේ රාත්‍රී කාලයේ අනතුරක් සිදුව ඇත.
Read Moreඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනා එක් වි මේ මස (21) දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලිය හොද දෙයක් බවත්, එම රැලියට දමිළ ප්‍රගතිශීලි සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂ කරන බව එම සංධානයේ නියෝජ්‍ය නායක පා.ම.පලනි දිගම්බරම් මහතා පැවසීය.
Read More2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඔක්තෝබර් මාසයේ පළමු දින 29 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 153063ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවත් සමගින් මේ වසරේ ජනවාරි 01දා සිට ඔක්තෝබර් 29 දා දක්වා ශ්‍රී ලංකාවට පැමණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 878 557ක් බවට පත්විය.
Read More