දුම්රියකට පැන පුද්ගලයෙකු දිවි තොර කර ගනි
පේරාදෙණිය නානුඔය දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඔ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
මෙම පුද්ගලයා අවු 21 ක්වු ඉඔුල්මල්ගම පිලිමතලාව ප්රදේශයේ පදිංචි වෙදගෙදර චානක බණ්ඩාර විජේවර්ධන නමැත්තෙකි.

popular news
-
Raawana Thursday, 15 November 2018 05:29 PM
බලාපල්ලා අර පිස්සද කියල
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

