එජාප විරෝධය
ජනපති මෛත්රිපාල සිරිසේන මහතාටත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය දැක්විම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විය.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් එම රැළිය ඇමතීය.රැළිය හේතුවෙන් ටවුන්හෝල් ආසන්නයේ දැඩි වාහන තදබදයක්ද නිර්මාණය විය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු













popular news
-
liyange Friday, 16 November 2018 10:11 AM
බත් කන හරක්
Reply : 0 4
rocky Friday, 16 November 2018 12:40 PM
තණකොළ කන මිනිහෙක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

