මැතිවරණයක් හැර විකල්පයක් නෑ
පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
rocky Thursday, 15 November 2018 12:37 PM
අනේ මහත්තයෝ, දැන් වත් අර රුපියල පහලට රෝල් වෙන එක නතර කරන්නකෝ!
Reply : 0 2
Daham Thursday, 15 November 2018 12:50 PM
මැතිවරණයකට යම්ය් හැබැයි ඔක්තෝම්බර් 26 ට පෙර තිබ්බ රජය සමග .
Reply : 0 2
Dayan Thursday, 15 November 2018 01:48 PM
පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මන්ත්‍රීන් පත් කලේ අවුරුදු පහකට. කාට වත් ඕනේ විදියට පාර්ලිමේන්තු චන්ද තියන්න මහජනතාව සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. දෙසපලකයින් රට කනවා. අපි රටවැසියෝ දුක් විදිනවා.
Reply : 1 1
Saththaya Thursday, 15 November 2018 02:59 PM
ඇත්තද කටකතාවක් තියෙනවා , චන්ද කාර්ඩ් එකක් යම්කිසි මුදලකට ගන්න සැලසුම් කරන වගක් . විශ්වාස කරන්නත් අමාරුය් . රටේ බුද්දිමතුන් ඒ වාගේ පහත් වැඩ වලට උදව් කරය් කියල .
Reply : 0 0
Champa Thursday, 15 November 2018 03:04 PM
අම්මෝ, කොහොමටවත් ඒකාබද්ධ විපක්ෂයට බලය දෙන්න හොඳ නැහැ. සති දෙකක් යන්තම් බලය ලැබිල මෙහෙම නම්, අවුරුදු 5 කට තුනෙන් දෙකේ බලයක් ලැබුනොත් කොහොම වෙයිද? ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මිනිස්සුන්ගේ ඇස පනාපිට ඔප්පු කළා ඒගොල්ලෝ විපක්ෂේ ඉන්න කොට ශීලාචාර මිනිස්සු කියල පෙන්නුවට බලය ලැබුණු ගමන් ඒගොල්ලන්ගේ නියම මැර, නොදියුණු, ශීලාචාර නොවෙන ගති මතු වෙනවා කියල. ඒකාබද්ධ විපක්ෂේ තව සෑහෙන කාලයක් පරිවාස තත්වයේ තියන්න ඕනේ හැසිරීම improve වෙනකම්. මේවා දැකල මගෙත් හිත කැළඹේනව නම්, මටත් බය හිතෙනවා නම් අනිත් මිනිස්සු ගැන මොන කතාද?
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

