පාර්ලිමේන්තුවේ දෙවැනි දිනයේ නොදුටු දසුන්
දෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී මන්ත්රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවිය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාත් රනිල් වික්රමසිංහ මහතාත් සිය ආසනයන්හි කලබලයකින් තොරව අසුන් ගෙන සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරුන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග සාකච්ඡා කරන අයුරුද දක්නට ලැබිණ.
ඡායාරූප ඉසුරු පෙරේරා




















































































popular news
-
indika Thursday, 15 November 2018 06:02 PM
මුන්ට පර්ලිමෙන්ට් එකෙන් කාල විසේ ! පර හැත්ත, මුන්ට චන්දෙ දීපු අත් කැප ගන්න ඕනි ! අපිට රටක් ඉතිරිකෙරපියව්
Reply : 0 15
Champa Thursday, 15 November 2018 06:11 PM
රනිල් තනියම ඉන්න පින්තූරේ තමයි හොඳම එක. හා හා හා
Reply : 1 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

