හකීම් ජනපතිට අභියෝග කරයි
" 2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න. අපි එවිට අපේ තුරුම්පු පෙන්නනම්. අපි යනවා කිව්වා. අපි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කළා" යැයි එක්සත් ජාතික පක්ෂ ජන විරෝධය අමතමින් ඔහු මේ බව පැවැසීය.
popular news
-
Gk.ct roshan Friday, 16 November 2018 06:58 AM
Hodai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

