මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීම ජනපති බලයි
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභියස දී අද පෙරවරු 11 ට පමණ සිදුකෙරිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,ජනාධිපති ආර්යාව හා ජනපති පුත් දහම් සිරිසේන මහත්වරු ජලාශය නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම වන ඝන මීටර් 185 සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී.
මෙම අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ඞී.බී.විජේරත්න මහතා ප්රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරීන් ඇතූළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.







popular news
-
Lion Friday, 30 November 2018 02:19 PM
රට විනසකරලා Paula එක්ක සැපගන්න ව වගේ .තව මස keyada .
Reply : 123 20
Nandana Friday, 30 November 2018 02:42 PM
මේක පව්ලේ වැඩක්ද ?, සන්ග්ලාස්ස් දාපුවම ඔය වගේ නළුවෙක් හිටිය වගේ මතකයක් තියනවා ,
Reply : 2 16
lion Friday, 30 November 2018 02:59 PM
රට ගිනිගනිද්දී මේ මනුස්සය කරන මේ විගඩම මොකක්ද
Reply : 105 19
Champa Friday, 30 November 2018 04:29 PM
කාන්තාව හිටවලා පිරිමියා ඉඳගෙන ඉන්නේ නැහැ. ජනාධිපති කෙනෙක් වුනහම ඉස්සෙල්ල හිටගෙන ඉන්නයි ඉඳගෙන ඉන්නයි හැටි පුරුදු වෙන්න. චික් විතරක්. හරිම කැත පින්තූරයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

