ගුවන් විදුලි සංස්ථාවට කථානායකගෙන් චෝදනාවක්
ජාතික ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්රාහීව කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සජීවී විකාශය සිදුකිරීම සඳහා එම සංස්ථාවට මුදල් ගෙවීම් කර ඇතැත් ඔවුන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විකාශය සිදු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තමන් ලේකම්වරයා දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Champa Friday, 30 November 2018 05:12 PM
2010-2015 කාලෙදිවත් මේ තරම් කැත විදිහට මාධ්‍ය පාලනය කරේ නැහැ කියලා මිනිස්සු කියනවා. රටට බොරු කරලා ජනමතය වහල පාර්ලිමේන්තුවේ කටයුතු වහල රටක් පාලනය කරන්න බැහැ. මුළු රටම ආදරය කරපු හිටපු ජනාධිපතිතුමාට තමන්ට යුද්ධ කාලේ වගේ සහයෝගය දෙන්න කියලා ප්‍රකාශයක් කරන්න තරම් සිද්ධ වුනේ පහුගිය සති 4 ට වුනු දේවල් වලට කලකිරිච්ච මිනිස්සු මේ දේශපාලන වෙනසට බැහැල කතා කරපු නැති නිසා. හැමදාම වගේ සංවිධානය වුනු පිරිස් මිසක් සැබෑ ජන හඬක් ඇහුනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
