පාර්ලිමේන්තු මැතිවරණයට අතුරු තහනමක් පැනවූ නඩුව
- 30 11 2018
- 14:45
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පැනවුවා. මේ එම නඩුව පිළිබඳ විස්තරයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
