මාතෘභූමි සුරක්ෂා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඇරඹෙයි
මේ වන විට රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහවගොස් මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා 'මාතෘභූමි සුරක්ෂා' සංවිධානය මගින් සංවිධානය කරනු ලැබූ 'මාතෘභූමි සුරක්ෂා ජාතික අධිෂ්ඨාන පූජාව' කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (06දා) පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූන් වහන්සේලා කොළඹ 07 සම්බෝධි විහාරස්ථානයේ සිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පාගමනින් වැඩම කළහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා



































popular news
-
rocky Friday, 07 December 2018 04:20 AM
අනේ,අපොයි! හය හතර නොතේරෙන සංඝ පැටවුන්ටත් දේශපාලන කන්ටසුත්රය පුරුදු පුහුණු කරනවා වගෙයි! සංඝ මාෆිආව අපේ රටට තියන ලොකුම සාපයක්.
Reply : 0 68
Ravi Friday, 07 December 2018 06:04 PM
Ude indan re...wenakan nari bana kiyawamin re....eliwenakan me...hamuduru petaw dushanaya karana. ... me kahakadayangen me...wenakan ape ratata ape jathiyata. ...sidda una sethak. .shanthiyak nehe....!
Reply : 1 0
Ranaweera Saturday, 08 December 2018 11:44 AM
මෙි ආත්මලාභීන්ට කියන්න තියෙන්නේ ගමරාල දිව්‍ය ලෝකෙ ගියා වගේ කථාව............මෙි අසරණ අයට තිසරණය අවබෝධ කර දෙන්නැතුව රටත් ජාතියත් ආගමත් විනාශ කරන මාවතක අතින් අල්ලාගෙන යනව .සබිබ දුක්ක නිස්සරනද මෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

