මහින්දට අලුත් කුන්තයක්
මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ කටයුතු කරන විට ඔහුගේ අත්වල යමක් පැවැති අතර එය බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූයේ ' කුන්තය' ලෙසිනි.
ඔහු පසුගියදා නැවතත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වූවායින් පසුවද ඒ ආකාරයේ යමක් භාවිත කරන අයුරු අද කැමරාවවේ මෙසේ සටහන් විය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්ද


මහින්ද ජනපති සමයේදී භාවිත කළ කුන්තය

popular news
-
rocky Thursday, 06 December 2018 05:39 PM
ඕක ඇතුලේ ගොම්මන්පිල ගුරුන්නාන්සේ ජීවන් කොරපු බලගතු ආරක්ෂාවක් වන මහා Anda Kosha තයිලය තැන්පත් කොරල ඇති!
Reply : 0 12
chandana Thursday, 06 December 2018 11:13 PM
ඔයාල මහින්දෙ මහත්තයාගේ ඇත විතරදේ බෙලුවේ හෙබෙඉ කව්රුත් දන්නේ නෙති උනාටේ 26 හදපනේ එයගේ බෙල්ලේ බෙදල තිබුනේ සොකඩයක්
Reply : 13 52
rocky Friday, 07 December 2018 04:26 AM
මේ වගේ මිත්‍යා මත දරන නූගතුන් ගැලපෙන්නේ අපේ රටටමයි. සාක්ෂරතාව ඉහල මට්ටමක තියනවා කීවට අපේ රටේ බැලු බැලු අතේ ඉන්නේ ඔලුව ඇතුලේ මදයක් නැති මොට්ට පකීර්ලා. එයිනුත් වැඩි දෙනා පොහොට්ටුවන්ගේ අනුගාමිකයෝ!
Reply : 0 15
Don Sunday, 09 December 2018 08:28 AM
ඒක කුන්තයක් නෙවි කිනිස්සක් ලඟට යනව බලාගෙනයි
Reply : 0 13
chithrananda Monday, 10 December 2018 05:21 AM
බයියන් සහ ඔවුන්ගේ නායකයා තාම ඉන්නේ රජ කාලේ.නුතනත්වය පිළිනොගන්නා ඔවුන් සිංහයා,සිංහ ලේ,රාවණා,බුදු බණට හීලෑ වුනු යක්කු,දුටුගැමුණු,සපුමල් කුමාරයා වැනි චින්තන වලින් ඔලු පුරවාගත් වහලුන් පිරිසක්.තවද ජාත්‍යන්තරය පිලිබඳ පුහු බියක් ඇති මොවුන් හට දේශීයත්වය නගා සිටුවීමේ සැලසුමක්ද නැත.බුදු දහම හිස් මුදුනෙන් පිළිගන්නා අතර අනුගමනය කරන්නේ ඉන්දියාවේ බ්‍රාහ්මණ සිරිත් හා මිත්‍යා මතය.ඔබාමා එදා ඔහුගේ සාක්කුවේ බුදු පිළිමයක් තබාගෙන සිටියද අප රටේ හිටපු රජතුමා නාට්ටාමි කොක්කක් අතේ තබාගැනීම පිළිබඳව ලැජ්ජා විය යුතුය.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

