ලංකාවටත් වෙම්බ්ලි පාක් එකක් ඕන
ලෝකයේවත් නැති සාධාරණ අධිකරණයක් ලංකාවේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
“අද අපිට තනි ආණ්ඩුවක් පිහිටුවාගන්න අවස්ථාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිසේන මහතා උදා කළා. ජනපතිතුමාට මම හිතවත්. අපි ජනපතිතුමා කියන කොයි කතාවද දන්නේ නෑ විශ්වාස කරන්න ඕන.
එංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා. ලංකාවටත් මේ වගේ තැනක් ඕන. දැන් ඉන්න විනිසුරුවරු දෙවිවරු වගෙයි.”

popular news
-
janatha anura Thursday, 06 December 2018 02:22 PM
එංගලන්තය අවශ්‍ය නැහැ අපේ කක්කුසිය වහලේ uda නිදහස තිබෙනවා අපේ ගමේ බනින්න්න දොස් පවරන්න එන්නේ මෙතනටය කිසිවෙක් තරහ වෙන්න ඕන නැහැ ගමේ ආරවුල් ඔක්කොම විසදෙනවා අපරාද අඩුය පුංචි ළමයන්ට මේ කක්කුසිය තහනම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

