පෝය දිනවල සහ ඉරිදා දිනවල සවස 2.00 දක්වා කාලය තුළ උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.
මන්නාරම් සමූහ මිණීවලේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා තිබූ කැනීම් කටයුතු අද (02) දින යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර කැනීම් සිදු කෙරෙන මිණිවල අද දිනයේ සිට පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවට කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ පුත්තලම ස්ථානාධිපති සමග ඇති වු උණුසුම් වචන හුවමාරුව නිසා ඇති වන්නට ගිය ගැටුම් තත්වය වළක්වා ගැනිමට එහි සිටි පිරිසක් දැඩි වෙහෙසක් දරා තිබේ.
Read More2018 දී අාර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නා
Read Moreප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreසාධාරණ හේතුවක් නොමැතිව වසර පහක් සිය වත්කම් බැරකම් පිළිබද වාර්ෂික පරපත්කාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (02) තීරණය කළාය.
Read Moreඅද (2) මාතර දි පැවති උත්සවයකදි ඔහු මේ බව පැවසිය.
Read Moreමාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 2 නියෝග කළේය.
Read Moreවනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනය වන හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවත් එදින රුපියල් ලක්ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වූ බව උද්‍යාන භාරකරු ජී.කේ.පී.එම්. ප්‍රදිප් කුමාර මහතා පවසයි.
Read Moreලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයෙක්ට ගිනි තබා මරණයට පත්කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreපසුගිය කාලයේ පැවැති දින 51 මෛත්‍රී-මහින්ද රජයට එක්වන ලෙස තමන්ට අල්ලස් දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්‍ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (02දා) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreරාජ්‍ය පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල සමග පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්‍රතිඵල එක්කර වාර්තා සැකසීම ඉතිහාසයේ මෙතෙක් සිදුව නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreවවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
Read Moreතවදුරටත් රුපියලේ වටිනාකම අඩුවෙන්න දෙන්න බැහැ. රුපියලේ වටිනාකම අඩුවීමෙන් ජීවන වියදම වැඩිවෙනවා.
Read Moreඋතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පළාතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා කිළිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.
Read More2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ.
Read More2019 වසරේ ඉතාලියේ රෝම් නගරයේදි උපත ලැබු පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රි ලාංකික මාපිය යුවලකට දාව උපත ලැබු දරුවෙකුට හිමිව තිබේ .
Read Moreඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, වන්නම්කුළම ගම්මානයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වියදමකින් ඉදි කළ ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreබොරුවේ වාහකයා මාධ්‍යයි.
Read Moreමෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
Read Moreකලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.
Read Moreනිහාල් එදිරිසිංහ මහතා සේවය නිමවී සිය නිවස බලා යතුරුපැදියෙන් යමින් සිටියදි මාර්ගය අසළ නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇත.
Read Moreනව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
Read More’අද’ පුවත්පත මුද්‍රණය කිරීම අරඹා අද දිනට (ජනවාරි 02දා) වසර 07ක් සම්පූර්ණ වෙයි. දිනපතා පුවත්පත් අතරට වෙනස් යමක් එක් කිරීමට අප ගත් උත්සාහය පසුගිය වසර 07 තුළදී අප සමග සිටි පාඨකයන් අත්විඳින්නට ඇතැයි අපේ විශ්වාසයයි.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරයෙකුට පාලනය කළ නොහැකි කරුණක් හේතුවෙන් අනිවාර්ය විශ්‍රාම යෑමේ වයසට අවුරුද්දක් හෝ ඊට වඩා අඩු කාලයක් තිබියදී තම තනතුර අහිමි වන සේම වසරක කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති අමාත්‍යාංශ ලේකම්වරයෙකුට විශ්‍රාම වැටුප්, අනෙකුත් සියලු දීමනා සහ වරප්‍රසාද ලබාදීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබේ.
Read Moreමෛත්‍රී-මහින්ද ආණ්ඩුවේ කැබිනට් තීන්දුවක් හරහට හිටී
Read Moreඒ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
Read Moreඉදිරි වසර 10 තුළ තම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ට්‍රිලියන 05 ක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් බොහෝමයකට ද්විත්ව පුරවැසිභාවය ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවසීය.
Read More