දුගීබව දුරු කරන්න සැලසුම් සකස් කළ යුතු බවට ජනපතිගෙන් උපදෙස්
ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සදහන් කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියළු බලවේගයන් මර්දනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේ ය.

popular news
-
Kumar Tuesday, 01 January 2019 09:20 PM
ආණ්ඩුව මෙපමණ කලක් දුගී බව දුරුකරලා තිබෙන්නේ දේශපලනය කරන අයගෙ සහ කොන්තරක් කරන අයගෙයි. අනාගතයේ එහි වෙනසක් ඇතිවෙනවගක් හිතන්න අමාරුනේ. සෑමදාම කතාව විතරෙනෙ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
