මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධිවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
Read Moreවීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂම ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂර මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැදවීමට ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියම කළේය.
Read Moreමහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති කටුගස්තොට, ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
Read Moreසෞඛ්‍ය, පෝෂණ හා දේශීය ෙවෙද්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන 03 කට සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේදි සිදු කෙරිණි
Read Moreබ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.
Read Moreනවසීලන්තය රැස්කළ ලකුණු 371ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස්කළේ ලකුණු 326ක් පමණි.
Read Moreමහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ ඇතැම් උපනගරවල පවා නොනවත්වා ධාවනය හේතුවෙන් රාත්‍රි කාලයේ ඒ නවය මාර්ගය භාවිතා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්වන බවට මැසිවිලි නගති.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින පිටියේ සිවුවැනි ශතකය වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්විය.
Read Moreමෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16කින් සමන්විතය.
Read Moreමාතර පරමුල්ල ප්‍රදේශයේදි කැස්බෑ බිත්තර 113ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිස්ස වනජීවී කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමුගෙන වසර තුනකටත් වඩා ගෙවී ගොස් අවසන් බවත් මේ කණ්ඩායම නැවත ගොඩ නැගීමේ කාලය නොවන බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreරු 3000.00 ක් අල්ලස් ලෙස ගත් පොලිස් නිලධාරියෙකුට අද දිනයේදි කොළඔ මහාධිකරණය විසින් වසර 8ක සිරදඩුවමක් නියම කළේය.
Read Moreනව නාවික හමුදාපති ධුරයේ වැඩ භාරගත් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු එක්දින තරගයේදී සිය එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත්විය.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ව විනාශ කළ බව කඩුවෙල මහ නගර සභා හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
Read Moreමුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි කඩුලු 7ට ලකුණු 371ක් රැස්කිරීමට සමත්විය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
Read Moreසදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
Read Moreමෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තිය නිමිතිකරගෙන මේ මස 08 වැනිදා සිට සංවර්ධන ව්‍යාපෘති සියයක් ජනතා අයිතියට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඅමාත්‍යාංශවලට ආයතන බෙදීම සම්බන්ධයෙන් නැවත වරක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreයහපාලන ආණ්ඩුව මගින් මෙම වැඩසටහන් ආරම්භ කළ අතර, පසුව පත් වූ ආණ්ඩුව මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.
Read Moreශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.
Read Moreබැඳුම්කර වංචා පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කළ වෝහාරික විගණනය 2019 වසර නිමාවීමට පෙර අවසන් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
Read Moreජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයකින් එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල , ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ය කිසි සේත් නොමැති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
Read Moreත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවය මේ මස 05 වන දින මාතලේ අලුවිහාරයේදී පැවැත්වෙන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreයාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යට වුණ තම ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීම හා අදාළ නිලධාරීන් ඒ සඳහා උනන්දු නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි පවසමින් හොරොව්පතාන,වාහල්කඩ ඉඩම් අහිමි වූ ජනතාව අද (02දා) හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැටලූහ.
Read Moreඅයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන්ගේ සුබසාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩ ව කැපවූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත් පළාත් ආණ්ඩුකාරවරු රාජ්‍ය නිලධාරින් ස්වේච්ජා සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන් වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනමයි.
Read More