saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11428 hours ago

LATEST

ධිවර වරායන් ආශ්‍රිතව ශිතාගාර හා අයිස් නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිකෙරේ

calendar_today 2019 මාර් 13 - 18:30 remove_red_eye - 408  

ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නි‍ෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඉදිරිපත් වීම අනෙකුත් නායකයන්ටද ආදර්ශයක් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සේවය කරන ආදේශක, තාවකාලික, අනියම් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා අද (13දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.

Read More

මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න, අයවැය යෝජනා වහාම ක්‍රියාත්මක කරන්නයි ඕනේ.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට අදාළ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ ජනපති ලේකම් කාර්යාලයේ සිට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේදි (13) ප්‍රකාශයක් සටහන් කරගැනිමට කැඳවා තිබු හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් පැය 6ක පමණ ප්‍රශ්න කිරිමකින් පසු ඒ මහතා එම පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

Read More

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනිමට තුන් ඉරියව් ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා සමත්විය.

Read More

මේ වනවිට පෞද්ගලික වෙළදුන් විසින් කුණු කොල්ලයට ගොවියාගේ වි අස්වනු මිලදි ගන්නා බවත් වහාම රජය මැදිහත්වි එය නතරකර වී කිලෝවක මිල රුපියල් පනහ දක්වා වැඩිකරන ලෙසත් බලකරමින් අද (13) උදේ ගොවින් පිරිසක් එප්පාවල නගරයේදි තලාව , කැකිරාව මාර්ගය වසා දමා උද්ඝෝෂණයක නියැලුණහ.

Read More

මාතර , පඹුරන ප්‍රදේශයේ කාර් රථයක් දුමිරියේ ගැටිමෙන් අද (13) උදෑසන පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව මාතර පොලීසිය පවසයි .

Read More

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්බාධක පැනවීමේ අවධානමක් තිබුණ බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිස‌මේ 40 වැනි සැසිවාරය නියෝජනය කිරිම සඳහා ශ්‍රි ලංකා රජය නියෝජය කරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීනීවා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

Read More

වර්ජනයෙන් පාසල් කටයුතු අඩාල වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි

Read More

ගුරු විදුහල්පති ගැටළු විසදන ලෙස ඉල්ලා අද (13දා) දින සිදුකළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අති සාර්ථික වූ බව ගුරුවිදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරති.

Read More

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය භාර ගන්නා විට වාඩිවීමට පුටුවක් මේසයක්වත් නොතිබූ බවත් 36,000කින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයකට වඩා වැඩි සේවාවක් මේ වනවිට ද සිදුකර ඇති බවත්ඉදිරියේදී රටපුරා අපනයන ගම්මාන 5,000ක් ඇති කිරිමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ බලගැන්විම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

Read More

ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වයඔ, අනුරාධපුර,මන්නාරම,වවුනියාව සහ ගම්පහ යන ප්‍රදේශයන්හිදි හෙට දිනයේදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වන බවයි.

Read More

ලෝක උරුම නකල්ස් රක්ෂිත භුමියේ වනගහනය නොමැති හිස් භූමිවල නැවත පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.

Read More

අල්ලස් කොමිසම විසින් අවසන් කර ඇති විමර්ශන කිහිපයකට අදාළව නඩු ගොනු කිරිමට දේශපාලන හස්තයක් ඉඩ ලබා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා රටවල් කිහිපයකම ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Gmail හා Google drive සේවාවල තාක්ෂණික ගැටලුවක් ඇතිව තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ජුනි 12 දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.

Read More

ජනපතිතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගත්තේ නෑ. එතුමා එතුමාගේ සීමාවන් හඳුනා ගන්න ඕන. අපි අනිත් කෙනාගේ සීමාවට ගියෝත් අර්බුදයක් ඇතිවෙනවා.

Read More

හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සඳහන් කර ගැනිමට අද (13) දිනයේදිත් අපරාය දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් තුනෙන් එකක් වන ආසන 75ක් වත් විපක්ෂයට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අයවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.