saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11236 hours ago

LATEST

නිදන් ගන්න ගිහින් 7දෙනෙක් කොටුවෙයි

calendar_today 2019 පෙබ 17 - 20:00 remove_red_eye - 359  

මඩොල්සිම පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුවිගොල්ල පෞරාණික දේවාලයක් අසල නිදන් ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකල බවට සැක කරන පුද්ගලයින් 7දෙනෙක් (17)දා අලුයම අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සම්බන්ධව අද ලෝක ප්‍රජාවගේම ගෞරවය ශ්‍රි ලංකාවට ලැබී තිබෙන බවත් රටේ නූපන් පරපුර වෙනුවෙන් දියහැකි ලොකුම දායාදය ප්‍රජාතන්ත්‍රවාදය බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

සබරගමුව,දකුණු,මධ්‍යම,බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළදි (පැය 6ක) පමණ කාලයේදි ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ අවදානම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

Read More

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු (16) දින පස්වරුවේ හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට ගමන් කරනු ලබන වාහන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා සෑම සතියේ දිනකම හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා උදෑසන 7.30 සිට 8.00 දක්වා තුළ එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමට කටයුතු කර ඇත.

Read More

කොස්ලන්ද, මහලන්ද, අඹකොලආර රක්ෂිතය ආශ්‍රිත කෑලෑබිමක් මැද පවත්වාගෙන ගිය ගංජා පැළ තවානක් ඊයේ(16) රාත්‍රී වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලීසිය පවසයි .

Read More

ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධියක්, තායිලන්තයේ දහවන රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍ය ය දා තිළිණ කිරීම සඳහා තායිලන්තයට වැඩම කරවීම සඳහා පූජා කිරීම, අද (17 දා) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අබියස දී සිදු කෙරිණි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්නැයි ඉල්ලන ඉල්ලීම සමඟ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නොව ධම්ම දිසානායක කියන පුද්ගලයා ලෙස එකඟවන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පැවසිය.

Read More

මෙවර සතිඅන්ත නිවාඩුවත් සමඟ නල්ලතන්නිය,ශ්‍රි පාද මාර්ගයෙන් ශ්‍රි පාද වන්දනාව සඳහා වන්දනාකරුවන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, එළඹෙන නවම් පුන් පොහෝ දින කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්වීමට, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

Read More

ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බැව් ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇත.

Read More

ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.

Read More

එහෙනම් මේ වනවිට නුවර දක්වාම අධිවේගී මාර්ගය ඉදි වී අවසන්.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.

Read More

හොදින් වැඩුණු අඩි පහක පමණ දිගකින් යුතු මෙම කඳුකර කොටියාගේ මළ සිරුර එම වත්තේ වතු කම්කරුවන් දැක පොලීසියට පවසා තිබේ.

Read More

ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි තුනක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

Read More

තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවති කරන සියලුම කියත් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.

Read More

රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු වතාවරණයක් රටතුළ නිර්මාණය කර තිබීම මෙම දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට බලපා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මනින්ම ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවතවා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශ අගය කරන බවත් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.

Read More

නවක වදය දීම සහ පරිපාලන කටයුතුවලට බාධාවන අන්දමින් ක‍්‍රියාකළ සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් හතර දෙනෙකුගේ පන්ති සතියක කාලයකට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය 14දා කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.