අගමැති රනිල් ගැන සතුටුවෙනවා - නාමල්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවතවා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
මේ පිළිබඳව සිය අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීමට ගත් තීරණය පිළිබඳව තමන් සතුටු වෙන බවයි.
If this picture is authentic and taken recently, I’m very happy to see that @RW_UNP is finally engaging with the Tamil youth, rather than only with the TNA. https://t.co/hvaUmsZ7Yz
— Namal Rajapaksa (@RajapaksaNamal) February 15, 2019
popular news
-
Champa Friday, 15 February 2019 06:46 PM
හිරේ ඉන්න LTTE ත්රස්තවාදීන් සුදු කරනවා වගේ ආවා කල්ලියත් සුදු කරනවා. මේක කලින් සැලසුම් කරපු එකක් බව අර කතාවල් අහන ඕනේ කෙනෙකුට තේරෙනවා. නාමල්, බැසිල් සහ පොහොට්ටුව හිතා ඉන්නේ රනිල් මෛත්‍රී කළා වගේම කොටි ඩියස්පෝරාව, කොටි ත්‍රස්තවාදෙන්, ආවා කල්ලිය, විජයකලා වගේ කොටි හිතවාදීන් අල්ලාගෙන බලය ගන්න. ඕක කවදාවත් හරි යන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් දෙමල සාමාන්‍ය ජනතාව කොටින්ට වගේම තමන්ට හිරිහැර කරපු ආවා කල්ලියටත් විරුද්ධ නිසා. අනිත් එක රාජපක්ෂ කෙනෙක් ආයේ ලංකාවේ ජනාධිපති වෙන්නෙත් නැහැ.
Reply : 8 14
Champa Friday, 15 February 2019 06:49 PM
ඉස්සෙල්ල අලියා ඉඳල දිව්‍ය ලෝකේ යන්න ගියේ ගමරාල. දැන් ගමරාල ඉඳල අලියා දිව්‍ය ලෝකේ යන්න වගේ.
Reply : 3 3
Nandana Saturday, 16 February 2019 12:04 AM
ප්‍රවීනයන් ගැන ළදරුවෝ කියන දේවල්
Reply : 0 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
