saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11232 hours ago

LATEST

මෛත්‍රී - චන්ද්‍රිකා හමුවක්

calendar_today 2019 පෙබ 18 - 20:01 remove_red_eye - 1504  

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට ලබා දි තිබු කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේදි (18) කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රිය ධාවනයන් ප්‍රමාද වි ධාවනය වේ.

Read More

රත්ගම, බූස්ස ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අද (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩාමක් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මේ රටේ දේශපාලඥයින්ට ගොවීන්ගේ ප්‍රශ්න හා ගැටලු අමතක වී වෙනත් ප්‍රශ්න දෙස අවධානය යොමු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියි.

Read More

මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

අද දින (18) අලුයම 4.30ට පමණ මාරවිල පොලිස් වසමේ මහවැව හන්දිය අසලදි වවිනියාව සිට කොළඔ බලා ධාවනය වු බස් රථය රියදුරුට පාලනය කර ගැනිමට නොහැකි විමෙන් මාර්ගයෙන් පිටතට පැන ට්‍රාන්ස්පොමරයක කණුවක ගැටිමෙන් අනතුර සිදු විය.

Read More

කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂය පාලනය කරන්නේ පිටස්තරයින් නොව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බව විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද (18දා)පැවසීය.

Read More

අද සහ හෙට (18,19) යන දෙදින තුළ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහර වෙනුවෙන් කොම්පඥ්ඥවිදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස රාත්‍රී 7.00 සිට පෙරහැර අවසන් වන තෙක් තාවකාලිකව වාහන ගමනාගමනය සිමා කෙරෙන බව පොලිස් කාර්යාංශය සඳහන් කරයි.

Read More

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

Read More

ස්විස්ටර්ලන්තයේ ශ්‍රි ලංකාව පිළිබඳව පත්කොට ඇති මහලේකම් කිසෙල් ස්සෙලප්වරිය ඇතුළු නියෝජිතයින් පිරිසක් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් යාපනයේදී පැවැත්විය.

Read More

රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගන්නා ලෙස අද (18දා) ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම ශ්‍රී ලංකාව තාවකාලිකව නවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඬිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.

Read More

අද දින(18) අලුයම 3.00ට පමණ කල්පිටිය පොලිස් වසමේ කන්දකුලිය ඊව්වන්කාඩුව වෙරළ තීරයට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර බෝට්ටුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.

Read More

වතුකම්කරුවන්ගේ මුලික වැටුප රු 700 දක්වා වැඩි කර එයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කර ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා සමස්ත වතුකරයේ ජනතාවම වතු සමාගම් අතරේ පවා දි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්රිවක් සංවිධායක මංජුල සුරවිර මහතා පැවසිය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.

Read More

නොරොච්චෝල් පොලිස් බළ ප්‍රදේශයට අයත්,ආලංකුඩාව ධීවර තොටුපළට නාදුනන පිරිමි මළ සිරුරක්, අද(18) දින අලුයම, ගොඩ ගසා ඇතැයි නොරොච්චෝල පොලීසිය පවසයි.

Read More

එතකොට මිල වැඩි කරන්න ඕන නෑ. මිල අඩුකරන්න තමයි ඕන. ඒක තමයි ඒ අයට තිබෙන ගැටලුව.

Read More

ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු අද (18දා) අලුයම එහි පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටී ජීවිතක්ෂයට පත් වී තිබේ.

Read More

එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප‍්‍රදේශයේම ති‍්‍රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරයි.

Read More

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ෆෝමරයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

අද (18දා) උදෑසන වැලිකඩ පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

Read More

අමල් හා නදීමාල් නිදහස්වීමට වැඩි ඉඩක්?

Read More

කිරිපිටිවල අන්තර්ගතය පිළිබඳ පරීක්‍ෂා කිරීමට දැනට රජය යටතේ තිබෙන පරීක්‍ෂණ ආයතන ප්‍රතික්‍ෂේප කර තිබෙන බැවින් රජය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

බදු සහන භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකු විසින් පසුගිය වසර තුළශ්‍රී ලංකා නාමය යටතේ වියට්නාම් ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ගම්මිරිස් ඉන්දියාවට යැවීම සඳහා ලබාදී තිබෙන කෝටාව මෙරටට අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.